Category: උණුසුම් පුවත්
පිලිපීනයේ භූ කම්පනයක් – 26ක් මරුට
මධ්‍යම පිලිපීනයට බලපෑ රික්ටර් මාපකයේ 6.9ක භූ කම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් මෙම භූ කම්පනය හට ... Read More
අපරාධ කල්ලි සාමාජික ටිංකර් දිවයිනට රැගෙන එයි
ශ්‍රී ලංකා පොලීසිය, රාජ්‍ය බුද්ධි සේවය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පොලීසිය එක්ව සිදු කරන ලද මෙහෙයුමකින් ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව සිට මෙරටට පිටුවහල් ... Read More
ඉන්ධන මිල වෙනස් වුන හැටි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. අඩු වූ මිල සහ නව මිල ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් ... Read More
තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම සමඟ කජ්ජා සිට ඇති බවට හඳුනාගැනේ
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම අතර පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී දරුදෙදෙනා සමග ඝාතනය ලක් වු අරුණ විදානගමගේ හෙවත් 'කජ්ජා' සිටි බවට තහවුරු වී ඇතැයි ... Read More
මල්ලක තිබී අත්බෝම්බ 10ක් සොයා ගැනේ
කොළඹ මෝදර අලුත් මාවත ප්‍රදේශයේ මල්ලක තිබී අත්බෝම්බ 10ක් සොයාගෙන ඇත. පොලීසිය සඳහන් කළේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත සිදුකළ සෝදිසියකදී මෙම අත්අබෝම්බ සොයාගත් ... Read More
සරසවි සිසු විරෝධයක් නිසා ගමානා ගමනයට බාධා
සරසවි සිසු විරෝධයක් හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටින් වාහන ගමනාගමනය සඳහා මාර්ග අවහිරවී තිබේ. Read More
ඒක මගේ අතින් වුන අත්වැරැද්දක් – ඇමති හඳුන්නෙත්ති
ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය ඉහළ නංවමින් ජපානයේ පැවැති වෙන්දේසිය සම්බන්ධව අදහස් දැක්වීමේදී ගිනස් වාර්තාවක් වෙනුවෙන් නොබෙල් තෑග්ගක් යන වචනය ප්‍රකාශ කිරීම තමා අතින් සිදුවූ ... Read More
“දේශ බන්දු – වදක රාජ්‍යක යුනිෆෝම් දෝංකාරය” කෘතිය කරළියට
“දේශ බන්දු – වදක රාජ්‍යක යුනිෆෝම් දෝංකාරය” කෘතිය එළිදැක්වීම ඊයේ කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. තරිඳු ජයවර්ධන මහතා රචනා කළ මෙම කෘතිය පිළිබඳ විශේෂ සංචාදයක්ද ... Read More
ජනපති අනුරගෙන් ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුමක්
ජපන් - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළෙඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සහ පෞද්ගලික අංශය ඊට දිරි ගන්වමින්, ශ්‍රී ලංකාවේ නැගී එන ආර්ථික අවස්ථා සොයා ... Read More

