Category: උණුසුම් පුවත්
වෙසක් උත්සවයට වසා තැබෙන ව්‍යාපාරික ස්ථාන මෙන්න
රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් සැලසුම් කර ඇති වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමට හා මැයි මස 22, 23, හා 24 යන දිනයන්හි සත්ව ඝාතන හා මස් මාංශ ... Read More
ශ්‍රී ලංකාව ජයග්‍රහණය පෙනෙන මානයේ
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ සිව්වන දිනය නිමාවන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 243ක් පසුපසින් ... Read More
ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ... Read More
ඇහැලේපොළ වලව්ව දළදා මාළිගාවට
ඇහැලේපොළ වලව්ව හා ඊට අයත් භූමිය පූජා ඔප්පුවක් මගින් දළදා මාලිගාව වෙත පවරාදීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ... Read More
සේනක බටගොඩට වාරණයක්
ගායන ශිල්පී සේනක බටගොඩට ගීත ගායනා කිරිම වාරණය කරමින් වාරණ ආඥාවක් නිකුත් කරනු ලැබුවා. ඒ අද (02) දින කොළඹ වානිජ මහාධිකරණය විසින්. ඒ අනුව “අපි ... Read More
ඥාණසාර හිමිට ඇප ප්‍රතික්ෂේප වෙයි
බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හරින ලෙස කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය ... Read More
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම අත්හිටුවයි – බංග්ලාදේශයට 510ක දැවන්ත ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිමට පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ලකුණු ... Read More
කැෂියර් එකෙන් පොලිතින් නොගත්තොත් ඩිස්කවුන්ට් එකක්
දිවයින පුරා පිහිටි සුපිරි වෙළඳ සැල් සහ ඒවායේ වෙළඳ ශාඛාවලින් භාණ්ඩ මිල දී ගැනීමේ දී, මුදල් කවුන්ටරයෙන් පොලිතීන් බෑග් ලබා නොගන්නා හෝ නැවත භාවිත කළ ... Read More
චන්දිමාල් හදිසියේම ගෙදර එයි
මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වෙමින් සිටි දිනේෂ් චන්දිමාල් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තරගයෙන් ඉවත්වී තිබේ. ශ්‍රී ලංකා ... Read More
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම්
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ රත්නපුර, වැලිගෙපොළ, බලංගොඩ සහ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙලෙස ... Read More

