Category: උණුසුම් පුවත්

උපාධිධාරීන්ට දෙන ගුරු පත්වීම් ගැන දැනුම්දීමක්

Author- April 2, 2024

බස්නාහිර පළාතේ ගුරු විභාගයෙන් උපාධිධාරීන් 2400 දෙනෙකු මේ වන විට තෝරාගෙන අවසන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඊයේ (01) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ, විපක්ෂ නායක සජිත් ... Read More

සිරියාවේ ඉරාන තානාපති කාර්යාලයට ප්‍රහාරයක්

Author- April 2, 2024

සිරියාවේ ඩමැස්කස් අගනුවර ඉරාන තානාපති කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල විය. එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, එම ප්‍රහාරය පසුපස සිටින්නේ ඊශ්‍රායලය බවත් ඉරානය චෝදනා කරයි. ප්‍රහාරයෙන් ... Read More

මුලින්ම එන්නේ ජනාධිපතිවරණය ද ? මහ මැතිවරණයද? ඒ ගැන ඉඟියක්

Author- April 2, 2024

මෙම වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා මුලික කටයුතු මේ වනවිටත් සුදානම් කර අවසන් බව ජාතික මැතිවරණ කොමිසම පවසනවා. මෙම වසරේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්විය යුතු අතර ... Read More

පොල් නාස්ති කිරීමේ අංක එක ලංකාවට

Author- April 2, 2024

ලෝකයේ වැඩිපුරම පොල් නාස්ති කරන රටවල් අතුරින් පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පැවසීය. පොල් වගා කිරීමේ ... Read More

පොලීසියට බැඳෙන්න කැමතිද ? මෙන්න අවස්ථාවක්

Author- April 2, 2024

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්වීමේ වැඩසටහනට සමගාමීව උප පොලිස් පරීක්ෂකවරුන් 100ක් ඇතුළු නිලධාරීන් 500ක් පොලිස් සේවයට බදවාගැනීමට ගැසට් පත්‍ර නිකුත් කර තිබේ. ඒ අනුව ... Read More

මෙරට පාසල් සිසුන්ට ජපානයෙන් පාපැදි

Author- April 2, 2024

දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ගේ දෛනික පාසල් පැමිණීම දිරිමත් කිරීමේ අරමුණින් සිසුන්ට අඛණ්ඩව පාසල් පැමිණීමේ අවස්ථාව සලසා දීම සඳහා ජපන් 'චයිල්ෆන්ඩ්' ආයතනය මෙරටට පාපැදි 500ක ප්‍රදානයක් ... Read More

ගතවූ මාස තුනේ මෙරටට සංචාරකයින් ලක්ෂ 6ක් ඇවිත්

Author- April 2, 2024

මාර්තු මාසයේ 31 වනදා වන විට මෙම වසර සඳහා සංචාරකයින් 635,784 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ අනුව 2024 ... Read More

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමට ONLINE SYSTEM

Author- April 2, 2024

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ වැඩසටහනක් කොළඹ මහා නගර සභාව මඟින් ආරම්භ කොට තිබෙනවා. නගර සභා සේවා කාර්යක්ෂමව ලබාදීමේ අරමුණෙන් නව වැඩපිලිවෙල ක්‍රියාත්මක ... Read More

අස්වැසුම නොලැබුණු සියලුදෙනාට අලුත් අවුරුද්දට පෙර ගෙවීම්

Author- April 2, 2024

කෑගල්ල, නුවරඑළිය, බදුල්ල සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියළු දෙනාට සිංහල හින්දු අළුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමඟ එම ප්‍රතිලාභ ලබාදෙන බව ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- April 2, 2024

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, උතුරු-මැද සහ ඌව පළාත්වල අද (02) ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය ... Read More