Category: උණුසුම් පුවත්

මහින්ද, දුමින්ද, ලසන්ත තනතුරුවලින් පහ කිරීමට එරෙහිව වාරණයක්

Author- April 1, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්විමකදී පක්ෂයේ තනතුරුවලින් ඉවත් කරන ලද ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, ජ්‍යේෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර යන අය ... Read More

ඉම්රාන් ඛාන්ගේ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට නියෝගයක්

Author- April 1, 2024

ඩොලර් 504,000කට වඩා වටිනාකමකින් යුත් රාජ්‍ය ත්‍යාග අක්‍රමිකතා සිද්ධියකට අදාළව සිර දඬුවම් නියම වී සිටින පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවීමට එරට අධිකර්ණය ... Read More

ලාෆ් ගෑස් මිලත් පහළට

Author- April 1, 2024

LAUGFS සමාගම ද සිය ගෑස් මිල අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, 12.5kg සිලින්ඩරයක නව මිල රුපියල් ... Read More

පාස් පොර්ට් නඩුවෙන් විමල් නිදහස්

Author- April 1, 2024

විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කොට තිබෙනවා. ඒ අද (01) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ එම නඩුව කැඳවූ අවස්ථාවේදීයි. Read More

පාප් වහන්සේ ගාසා තීරයට සටන් විරාමයක් ඉල්ලයි

Author- April 1, 2024

ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ඇති කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු ඉරිදා දේශනයේ දී ඉල්ලීමක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය ... Read More

අලුත් අවුරුද්දට හිඟයක් නැතිව කුකුළු මස් හා බිත්තර

Author- April 1, 2024

උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර සැපයීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් ... Read More

ඩොලර් බිලියන පහක ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බව පාඨලී කියයි

Author- April 1, 2024

සුහුරු තාක්ෂණ සේවා මගින් ඩොලර් බිලියන පහක ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ සඳහා ... Read More

කච්චතිවු දුන්නාට මෝදිට තරහා ගිහින්

Author- April 1, 2024

එවකට හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය කච්චතිව් දුපත ශ්‍රී ලංකාවට ලබා දීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය කොංග්‍රස් පක්ෂයට දෝෂාරෝපණ එල්ල කළේය. ... Read More

බැසිල් කියන ඇමරිකන්කාරයට මේ රටේ මැතිවරණ තීරණය කරන්න බෑ

Author- April 1, 2024

”බැසිල් කියන ඇමරිකන්කාරයට මේ රටේ මැතිවරණ තීරණය කරන්න දෙන්න බෑ, මේක රාජපක්ෂලාගේ බුදලයක් නෙමෙයි” යැයි සතුටු දැයක් උදෙසා ව්‍යවසායකත්ව රජයක් බිහි කිරීමේ අරමුණින් 70 අවුරුදු ... Read More

උතුරට ජල පිරිපහදු 24ක්

Author- April 1, 2024

උතුර පළාතේ වකුගඩු රෝගය පාලනය කර එම ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට තවත් නැනෝ ජල පිරිපහදු 24ක් ස්ථාපනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස ... Read More