Category: උණුසුම් පුවත්
අපරාධ කල්ලි මඩින්න 100ක යතුරුපැදි බළකායක්
බස්නාහිර පළාතට සහ ගාල්ල දිස්ත්‍රික්කයට පොලිස් නිලධාරීන් සිය දෙනෙකුගෙන් සමන්විත යතුරුපැදි කණ්ඩායම් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා. සංවිධානාත්මක ... Read More
හෙද හෙදියන් අද සහ හෙට බලය පෙන්වයි
අද සහ හෙට යන දෙදින තුළ සියලුම හෙද හෙදියන් පැය තුනක් සේවයෙන් බැහැරව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. එම සංගමයේ ... Read More
හංසනී ගෝමස්ගෙන් නව ජාතික වාර්තාවක්
තායිලන්තයේ පැවැත්වෙන 2024 බර ඉසිලීමේ ලෝක ශුරතාවලියේදි නව ජාතික වාර්තාවක් තැබීමට හංසනී ගෝමස් සමත්ව තිබෙනවා. ඒ කිලෝග්‍රෑම් 49 බර පන්තියේ සී ඛාණ්ඩය යටතේ 03 වන ... Read More
උණුසුම මැද අදත් ප්‍රදේශ කිහියකට වැසි
බස්නාහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
ක්වීන් මේරි ටූ කොළඹට
සුඛෝපභෝගී මගී නෞකාවක් වන ක්වීන් මේරි ටූ අද උදෑසන කොළඹ වරාය වෙත පැමිණ තිබෙනවා. තායිලන්තයේ Phuket නුවර සිට පැමිණි මෙහි මගීන් 2,290 දෙනෙකු සහ කාර්ය ... Read More
ස්පා එකක් තුළ දී පුද්ගලයෙකු මරුට
බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටා ඇති සම්බාහන මධ්‍යස්ථානයකට සේවා ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකු හදිසියේ ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ... Read More
ලංකාවේ හොඳම ටෙලිනාට්‍යයට රයිගම් සම්මාන නෑ – ජනපති
ලංකාවේ හොඳම ටෙලිනාට්‍යය පාර්ලිමේන්තු විකාශය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (30) රාත්‍රියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ... Read More
ශ්‍රී ලංකාවෙන් දැවැන්ත අභියෝගයක් – බංග්ලාදේශය 476ක් පසුපසින්
බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 531 රැස්කිරීමට සමත් වුණා. එහිදී ... Read More
නයගරා ඇල්ල අවට හදිසි තත්ත්වයක්
කැනඩාවේ නයගරා දියඇල්ල අවට කලාපයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අප්‍රේල් 8 වනදා සිදුවන දුර්ලභ පූර්ණ සූර්යග්‍රහණය නැරඹීම සඳහා එම කලාපයට විශාල ජනකායක් එක්රැස් ... Read More
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ගැටුමේ දෙවන දිනය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි (31). පළමු දිනය නිමාවනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ... Read More

