Category: උණුසුම් පුවත්
ප්‍රසන්නට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු රාජ්‍ය අමාත්‍යය ප්‍රසන්න රණවීරට අද (30) ඇප නියමකර තිබෙනවා. ඒ ගම්පහ මහාධිකරණයේ නියෝගයකට අනුවයි. රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් ... Read More
රෝහිතගේ මන්ත්‍රීකම බල රහිත කරන්නැයි ඉල්ලූ රාජිතගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි
ඉකුත් මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා තේරී පත්වීම බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත ... Read More
ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
අල්ලස් කොමිසම මඟින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ඔක්තෝබර් ... Read More
ලංවිම වෘත්තීය සමිති ක්‍රියාමාර් ගය අද 26වැනි දිනටත්
ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 26 වැනි දිනටත් ක්‍රියාත්මක වේ. එම වෘත්තීය සමිති පසුගිය 4 වැනිදා සිට ... Read More
හක්කා පටස් සහ චීන පටස් සොයා දිවයින පුරා මෙහෙයුම්
නීතිවිරෝධීව නිෂ්පාදනය කරනු ලබන හක්කා පටස් සහ චීන පටස් භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම ... Read More
කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද තරඟ බිමට
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (30) ආරම්භ වේ. තරගාවලියේ පළමු තරගයට එක් වන්නේ ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් ය. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ ... Read More
මෙරට අපරාධවලට සම්බන්ධ තිදෙනෙක් ඉන්දියාවේ දී අත්අඩංගුවට
මෙරට අපරාධවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුව ඉන්දියාවේ බැංගලෝර් මධ්‍යම අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉරේෂ් හසන්ක, සුගත් සමින්දු සහ දිලීප් ... Read More
දිවයින පුරා විශ්වවිද්‍යාල ආචාර් යවරුන් වැඩ වර් ජනයක
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය, වැටුප් විෂමතාව සහ දීමනා කප්පාදුවට විරෝධය ... Read More
අද සුළං සහ වැසි සහිත කාලගුණයක්
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් ... Read More
අයිස්වලට වඩා දරුණු මත්ද්‍රව්‍යක් නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු
අයිස් හෙවත් මෙතැම්ෆෙටමීන් මත්ද්‍රව්‍යට වඩා දරුණු ගණයේ මත්ද්‍රව්‍යක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. පසුගියදා වැලිගම ප්‍රදේශයේ නවාතැන්පලකදී සොයාගත් මත්ද්‍රව්‍ය සාම්පල පරීක්ෂාවෙන් ... Read More

