Category: උණුසුම් පුවත්

දකුණු ආසියාවේ විශාලම ජල පර්යේෂණ ආයතනය පේරාදේණිය සරසවියට පැවරේ

Author- March 27, 2024

චීන රජය විසින් රුපියල් කෝටි 400 ක් වැය කොට ඉදිකළ දකුණු ආසියාවේ විශාලම ජල පර්යේෂණ ආයතනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පවරා දීම ඊයේ (26) සිදු කෙරුණා. ... Read More

ලංකාවේ පැවැත්වෙන 2024 කාන්තා ආසියානු කුසලානයට දින නියම වෙයි

Author- March 27, 2024

ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් සඳහන් කරන්නේ එළැඹෙන 2024 කාන්තා ආසියානු කුසලානය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී ජූලි 19 සිට ... Read More

ජනාධිපතිවරණය ඔක්තෝබර් මුල් සතියේ

Author- March 27, 2024

ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තෝබර් මුල් සතියේ ව්‍යවස්ථානුකූලව පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී ඇත. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනපතිවරයා මේ බව කැබිනට් අමාත්‍යවරුන්ට ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- March 27, 2024

අද දිනයේ (27) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ ... Read More

ලංකාවේ අවම වැටුප ඉහළට

Author- March 26, 2024

ජාතික අවම වැටුප් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. සේවකයන්ගේ ජාතික අවම වේතන පනතේ විධිවිධාන පරිදි ජාතික අවම වැටුප රුපියල් 12,500 ලෙස නියම වී ... Read More

බිංගෙයි ඔලුව වැදී රුසියානු තරුණියක් රෝහලේ

Author- March 26, 2024

බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (26) පෙරවරුවේ ගමන් ගත් පොඩි මැණිකේ දුම්රියේ ගමන් ගත් කාන්තාවකගේ හිස බිංගෙයක වැදීමෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා දේමෝදර ප්‍රාදේශීය ... Read More

ඇමති පවිත්‍රාගේ ෆේස්බුක් ගිණුම හැක් වෙයි

Author- March 26, 2024

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ෆේස්බුක් ගිණුම හැක් කිරීමට ලක්ව තිබෙනවා. වීඩියෝ ක්‍රීඩා සම්බන්ධයෙන් වන වීඩියෝ මේ වනවිට ඇයගේ ... Read More

අලුත් අවුරුද්දට කලින් ගල් බෝතලේ මිල අඩුවෙන ලකුණු

Author- March 26, 2024

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා. ඔහු මේ ... Read More

පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ගැටුමක් – 10ක් රෝහලේ

Author- March 26, 2024

පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුවියන් හය දෙනෙකු සහ සිසුන් හතර දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. කුරුණෑගල, ගොකරැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ... Read More

නැවක් ගැටී පාලමක් කඩා වැටෙයි

Author- March 26, 2024

අමෙරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝර් නගරයේ පාලමක බහාලුම් නෞකාවක් ගැටීමෙන් එය සම්පූර්ණයෙන්ම පැටප්ස්කෝ ගඟට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ නිසා පුද්ගලයින් ... Read More