Category: උණුසුම් පුවත්
දෙවෙනි ඉනිමට ශ්‍රී ලංකාව ලකුණු 211ක් ඉදිරියෙන්
සංචාරක ශ්‍රී ලංකා - බංග්ලාදේශ කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් ... Read More
කේට් මිඩ්ල්ටන්ට පිළිකාවක්
බ්‍රිතාන්‍යයේ වේල්ස් කුමරිය වන කේට් මිඩ්ල්ටන් තමන් පිළිකාවකින් පීඩා විඳින බව ප්‍රථම වරට හෙළි කර තිබෙනවා. ඇය මේ බව හෙළිකළේ බීබීසී මාධ්‍ය හරහා නිල වශයෙන් ... Read More
රුසියාවේ අගනුවරට බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක් (Video)
රුසියාවේ මොස්කව් නගරයේ නාට්‍ය ශාලාවක සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 40ක් පමණ මියගොස් 100ක් පමණ තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම ... Read More
විදේශීය සංචාරකයින්ට ගුවන් තොටුපොළේදී රියැදුරු බලපත්‍ර
ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අපේක්ෂා කරන විදේශීය පුද්ගලයින්ට 2024 අප්‍රේල් 15 වන දින සිට සෘජුවම ගුවන් තොටුපොළේදී ඒ සඳහා අයදුම් කිරීමේ පහසුව පවතින ... Read More
තැඹිලිත් ගණන් උස්සයි
අධික උණුසුමත් සමඟ වෙළදපොලේ තැඹිලි මිල ඉහළ ගොස් තිබෙනවා. මෙම මිල ඉහළ යාමට හේතුව වී ඇත්තේ තැඹිලි ඵලදාව අඩුවීම සහ ඉල්ලුම වැඩිවීමයි. ඒ අනුව, රුපියල් ... Read More
වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඉහළට
2024 පෙබරවාරි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 983.7ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එය ජනවාරි මාසයට සාපේක්ෂව 1.3% ක වැඩිවීමක් බවයි ... Read More
පින්නවල අලුත් අලි උපතක්
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට පත්‍ර වූ රඹුක්කන පිංන්නවල අලි අනාථාගාරයේ 76 වන අලි පැටවා පසුගිය ඉකුත් 20 දින උපත ලැබීය. ඒ් පින්නවල අලි අනාථාගාරයේ වයස ... Read More
පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා මම දන්නවා – මෛත්‍රිපාල
අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා වගකිවයුතු සියලුදෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල ... Read More
හොඳම වැඩේ තමයි බැසිල් යෝජනා කළේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර ඊයේ (21) පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා තිබුණි. එහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු තනතුර අනූෂ සමරනායකට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නව තනතුරු 3ක් සඳහා පත්කිරීම් කර ඇති බව නිවේදනය කරයි. ඒ අනුව ජාතික වේගපන්දු පුහුණුකරු ලෙස අනූෂ සමරනායක පත්කර ඇත. ... Read More

