Category: උණුසුම් පුවත්
උත්සව සමයට චීනයෙන් ලොකු ලූණු
චීනයෙන් ඇණවුම් කළ ලොකු ළුෑණු තොග ඉදිරි දින 5 තුළ දිවයිනට ලැබෙනු ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එම ළුෑණු ... Read More
වියලි කාලගුණයේ වෙනසක්
පවතින වියලි කාලගුණයේ වෙනසක් අද දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. ඌව, නැගෙනහිර සහ උතුර පළාත්වල වැසි වාර කිහිපයක් අද ... Read More
ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය පාඨලීට
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් අද නැවත වරක් නිතරඟයෙන් පත්වී තිබෙනවා. මන්ත්‍රී වසන්ත යාපා ... Read More
ලොව සතුටින්ම ඉන්න රට 7 වන වරටත් ෆින්ලන්තයට
ලොව ප්‍රීතිමත් රටවල් ශ්‍රේණිගත කිරීම්වලට අදාළ මේ වසරේ පළමු තැන අඛණ්ඩව 7 වන වරටත් ෆින්ලන්තයට හිමි වුණා. රටවල් 140කට අධික සංඛ්‍යාවක් වෙසෙන පුද්ගලයින්ගේ ප්‍රතිචාර භාවිත ... Read More
දකුණු කොරියානු නැවක් ජපාන මුහුදු තීරයේදී අනතුරක
දකුණු කොරියාවට අයත් රසායනික ටැංකි සහිත නෞකාවක් ජපානයේ යමාගුචි ප්‍රාන්තයට ආසන්න මුහුදු තීරයේදී පෙරලී තිබෙනවා. එම අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකු සිට ඇති අතර ඉන් ... Read More
ජන අරගල විරෝධයට එක්වූ 33ක් අත්අඩංගුවට
ජන අරගල ව්‍යාපාරයේ විරෝධයට එක්වූ 33ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. ජන අරගල ව්‍යාපාරය කොළඹ කොටුවේදී ... Read More
පැතුම් නිස්සංක එක්දින ක්‍රිකට් පිතිකරණ ලැයිස්තුවේ මුල් 10 අතරට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කරනු ලබන එක්දින ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ මුල් 10දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිස්සංක සමත් වී තිබෙනවා. ... Read More
රජයේ ඖෂධවේදීන්ගේ සංගමය වර්ජනයක
උපාධිධාරි ඖෂධවේදීන් බඳවා නොගෙන ඖෂධ සංයෝජකවරුන් පුහුණුව සදහා බඳවා ගැනීමේ තීරණයකට විරෝධය පළ කරමින් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. අද (20) ... Read More
රට ගොඩගත හැකි එකම නායකයා ජනාධිපති රනිල් පමණයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත නැගෙනහිර පළාත වෙනුවෙන් සැලසුම් කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නැඟීම රටේ ණය අර්බුදය පියවා ගැනීමට ප්‍රමාණවත් බව නැගෙනහිර ... Read More
තවත් බිත්තර මිලියන 42ක් ආනයනය කෙරේ
තවත් බිත්තර මිලියන 42ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. උත්සව සමයේ බිත්තර අවශ්‍යතාව ඉටුකිරීම හා මිල ස්ථාවරව පවත්වාගෙන යාම මෙහි අරමුණයි. Read More

