Category: උණුසුම් පුවත්
වසර අවසන් වෙද්දී පාතාලය අවසන්
වසර අවසන් වන විට අපරාධ ක්‍රියා මුළුමනින්ම පාලනය කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අවධාරණය කරනවා අපරාධකල්ලි මර්දනයට හා මත්ද්‍රව්‍ය පාලනයට කණ්ඩායම් 20ක් පිටත්කර යැවීමේ ... Read More
පෙළපොත්, නිල ඇඳුම් රෙදි ලැබුණේ නැත්නම් වහාම දැනුම් දෙන්න
රජයේ සියලු පාසල් සිසුන් වෙත 2024 වර්ෂයට අදාළව පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලබාදීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව සියලු පාසල් ... Read More
වනිඳුට තරඟ තහනමක්
බංග්ලාදේශය සමඟ පැවැති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අතරවාරයේදී විනිසුරුවරයා සමඟ බහින් බස්වීමක් ඇතිකර ගනිමින් ක්‍රීඩක චර්යා ධර්ම සංග්‍රහයේ වගන්තියක් කඩ කළ ශ්‍රී ලංකා තුන් ඉරියව් ... Read More
මුල් මාස 2කේ සංචාරකයින් ලක්ෂ 5ක් ඇවිත්
ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම් මෙම වසරේ මුල් මාස දෙක තුළ පමණක් 500,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. වසංගතයෙන් පසු ... Read More
වියළි කාලගුණයේ වෙනසක්
දිවයිනේ, විශේෂයෙන් දකුණු අර්ධයේ පවතින වියළි කාලගුණයේ තාවකාලික වෙනසක් අද (20) දිනයෙන් පසු අපේක්ෂා කළ හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය ... Read More
හෙට – අනිද්දා රෝහල් අකුරට වැඩ
දිගින් දිගටම තම වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා සිටිය ද එයට විසඳුම් නොදීමට එරෙහිව හෙට (19) හා අනිද්දා (20) යන දෙදිනේ දී දිවයින පුරා රෝහල්වල අකුරට ... Read More
වලිගයක් සහිතව දරුවෙක් ඉපදෙයි
10cm වලිගයක් වැනි කොටසක් සහිතව ඉපදුණු පිරිමි දරුවෙක් ගැන පුවතක් චීනයෙන් වාර්තා වෙනවා. මෙය Tethered Spinal Cord නැමති රෝගී තත්ත්වය හේතුවෙන් සිදුවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. ... Read More
ෂොපින් මලු නොගන්නා පාරිභෝගිකයන්ට දීමනාවක්
පොලිතින් මලු (ෂොපින් බෑග්) නොගන්නා පාරිභෝගිකයන්ට දීමනාවක් ලබාදීමට ප්‍රධාන සුපිරි වෙළෙඳසල් පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී එකඟ වී ... Read More
කේට් මිඩ්ල්ටන්ට මොකද වුණේ?
බ්‍රිතාන්‍ය රාජකීය පවුල තුළ සිදුවන දේ අභිරහස් බවට පත්ව ඇති බවත්, වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන්ට කුමක් සිදු වීද යන්න ප්‍රශ්න සහගත බවටත් විදෙස් මාධ්‍ය ... Read More
රටපුරා මැණික් හා පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුමක්
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටලු සඳහා විසඳුම් ලබාදෙමින් එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා ... Read More

