Category: උණුසුම් පුවත්
දඬුවම් දීමේ පනත පාසල් හෝ ගුරුවරුන් ඉලක්ක කරගත් එකක් නෙවෙයි – අගමැතිනිය කියයි
දඬුවම් දීම පිළිබඳ පනත පාසල් හෝ ගුරුවරුන් ඉලක්ක කරගෙන සංශෝධනය වූ නීතියක් නොවන බවත් සමස්ත සමාජයේ ම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකළ සංශෝධනයක් බවත් අධ්‍යාපන උසස් ... Read More
එළැඹෙන අයවැයෙන් අලුතින් කිසිදු බද්දක් හඳුන්වා දීමට අපේක්ෂා නොකරන බව ජනපති කියයි
මෙරට බිඳ වැටුණු ආර්ථිකය ගොඩනඟමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම, දූෂණ වංචාවලින් තොර පාලනයක් ඇති කිරීම, රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම වැනි ... Read More
ආසියානු ශූරතාවය ඉන්දියාවට – කප් එකත් එපා කියයි
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ කුසලානය ලබා දීමට සූදානම් වූ පාකිස්තාන ... Read More
පොහොට්ටුවේ හිටපු නාගරික මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට
ව්‍යාජ ලියකියවිලි යොදා ලියාපදිංචි කර තිබූ රුපියල් කෝටි 6 ක් වටිනා සුඛෝපභෝගී රථවාහන 3 ක් සමඟ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා වලාන මධ්‍යම ... Read More
ආසියාවේ ශුරයා කවුද ? තීරණය අද
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට ... Read More
තලපති ගේ දේශපාලන රැලියක තෙරපීමකින් 39ක් මරුට
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කරූර් දිස්ත්‍රික්කයේදී පැවැති ඉන්දීය නළු තලපති විජේගේ දේශපාලන රැලියක ඇතිවූ තෙරපුමකින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 39 දක්වා ඉහළ ගොස් තිබේ. ... Read More
සැප්තැම්බර් මාසයේ සංචාරක පැමිණීම එක්ලක්ෂ විසි හයදහස පනී
සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ විසි හයදහස ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරියේ වාර්තාවට අනුව සැප්තැම්බර් මාසයේ 24 ... Read More
නා උයනේ සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වෙයි
කුරුණෑගල – මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ දී ඩක්කුවක් කඩා වැටීමෙන් කුරුණෑගල මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් භික්ෂුන් වහන්සේ නමක් අපවත් වී ... Read More
සූර් යකුමාර් ට දඩයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පාකිස්තානයට එරෙහිව පැවති තරගයෙන් පසු 'පහල්ගම්' ප්‍රහාරය ගැන අදහස් දැක් වූ ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ට එරෙහිව ICCය දඩ නියමකර ... Read More
වසන්ත, මහින්ද සහ රන්ජන් අත්අඩංගුවට ගැනීමට කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
'නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට්' නම් ආයතනයට අයත් දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක්, ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36 ක මුදලකට බදු දී, වංචාවක් ... Read More

