Category: උණුසුම් පුවත්
මෙවර වෙසක් රාජ්‍ය උත්සවය මාතලේ
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ ශ්‍රී ධර්මරාජ පිරිවෙන කේන්ද්‍රකර ගනිමින් මැයි මස 21ක් වන දා සිට 27 වනදා දක්වා සතියක කාලයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ... Read More
අස්වැසුම අයදුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ
අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය මාර්තු 22 දක්වා දීර්ඝ කර තිබේ. මේ වනවිට නව අයදුම්පත් 130,000ක් දෙවැනි වටය සඳහා ... Read More
නඩුව ඉවර වෙනකල් කෙහෙළිය ඇතුළු 4කට ඇප නැහැ
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ඉල්ලීම මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කලා. නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් ... Read More
වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩඒමට අවශ්‍ය ඉනිමඟ ලබාදීමට සූදානම්
රටට අවශ්‍ය සෝබනය, සැනකෙළිය, රඟපෑම නම් එයට සමඟි ජන බලවේගය සුදුසු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සහ වැටී තිබෙන ... Read More
මෙරට සිටි එකම පිරිමි සීබ්‍රා මරුට
මෙරට සිටි එකම පිරිමි සීබ්‍රා සත්ත්වයා මිය යාම සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුව තිබෙනවා. දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටි මෙම සීබ්‍රා චීනයේ සිට මෙරටට රැගෙනවිත් ඇත්තේ මීට වසර ... Read More
ළහිරු තිරිමාන්න බිහිසුණු අනතුරක
ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක්ව තිබෙනවා. ඒ අනුරාධපුර - තිරප්පනේ මාර්ගයේ 117 කණුව ආසන්නයේදීයි. ඔහු ගමන්ගත් මෝටර් රථය ලොරි රථයක ... Read More
පාසල්වලට යළිත් දැනුම්දීමක්
පවතින අධික උණුසුම් කාලගුණය මත පාසල් දරුවන් එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබියදී ඊයේත් පාසල් දරුවන් ක්‍රීඩා පුහුණුවීම් සඳහා යොමුකර තිබෙනු දක්නට ... Read More
ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න
මෙරට තුළ මේ දිනවල අධික උණුසුම් කාලගුණයක් පවතිනවා. එම කාළගුණ තත්ත්වය හමුවේ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාතික ජල ... Read More
මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් එක් මංතීරුවකට සීමා කෙරේ
අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ අද සිට දින 14ක කාලයක් කිලෝමීටරයක කොටසක් රිය ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා. ඒ අනුව මීරිගම සිට කුරුණෑගල ... Read More
උත්සව සමයට හිඟයකින් තොරව කුකුළු මස්
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමයේ දී කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් සැපයීමට කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ප්‍රතිඥා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. කෘෂිකර්ම ... Read More

