Category: උණුසුම් පුවත්

ගාසා තීරයේ සාම කතා බිඳ වැටෙයි

Author- March 9, 2024

හමාස් සංවිධානය සහ ඊශ්‍රාලය අතර දින 40ක සටන් විරාමයක් ඇති කර ගැනීමට දැරූ උත්සහය අසාර්ථක වී තිබෙනවා. බටහිර රටවල් කිහිපයක මැදිහත්වීමෙන් මෙලෙස සටන් විරාමයක් ඇති ... Read More

අද දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළට

Author- March 9, 2024

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව ... Read More

ගාලු පාරේ ගිලා බැසීමක් – මාර්ගයේ කොටසක් වැසේ

Author- March 8, 2024

ගාලු පාර, වැල්ලවත්ත දුම්රියපොළ පාර ප්‍රදේශයෙන් ගිලා බැස්මකට ලක්ව ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් වැල්ලවත්ත ප්‍රදේශයෙන් මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබේ. ඒ අනුව ... Read More

මානසික සෞඛ්‍යට බලපෑම් කරන අධික උණුසුම

Author- March 8, 2024

පවතින උෂ්ණාධික කාලගුණික තත්ත්වය හමුවේ මානසික සෞඛ්‍යටද දැඩි බලපෑමක් එල්ලවන බව මනෝ වෛද්‍යවරුන් බවසනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන මනෝ වෛද්‍ය අධ්‍යයන අංශයේ අංශාධිපති චින්තක චන්ද්‍රකුමාර පවසන්නේ ... Read More

සංශෝධන ගේන තුරු පරාටේ නීතිය අත්හිටුවනවා – අගමැති

Author- March 8, 2024

අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනතුරු පරාටේ නීතිය අත්හිටුවීමේ කැබිනට් තීරණය වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ (07) සහතික විය. එමෙන්ම ... Read More

රටක් ලෙස ගත කරමින් සිටින්නේ අසීරු කාලයේ අවසන් කොටසයි – ජනපති

Author- March 8, 2024

පසුගිය අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ භූමිකාව මෙරට කාටුන් ශිල්පීන් දුටු අන්දම එක් කර පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් සම්පාදනය කළ ... Read More

රම්‍යා වනිගසේකර දිවි සැරිය නිමා කරයි

Author- March 8, 2024

ප්‍රවීණ නිවේදිකාවක සහ රංගවේදිනියක වන රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වී තිබෙනවා. කළක් අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ඇය අද ... Read More

නව විදුලි සම්බන්ධතා වලට රජයෙන් සහනයක්

Author- March 8, 2024

නව විදුලි සබඳතාවක් ලබා ගැනීමේදී අය කර ගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට හිමිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ... Read More

ෂෙල් සමාගමේ පළමු ඉන්ධන නැව 19 වැනිදා කොළඹට

Author- March 8, 2024

මෙරට තුළ ඉන්ධන අළෙවි කිරීමේ අනුමැතිය ලැබුණු ඇමෙරිකානු සමාගමක් වන ෂෙල් - ආර්එම් පාක්ස් සමාගම ආනයනය කරන පළමු ඉන්ධන නැව ලබන 19 වැනිදා කොළඹ වරායට ... Read More

පළාත් පාලන රාජ්‍ය සේවකයින්ගේ ස්ථාන මාරුවීම් නවතී

Author- March 8, 2024

පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීමක් දරන නිලධාරියෙකු මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ... Read More