Category: උණුසුම් පුවත්

වායු දූෂණයේ වැඩි වීමක්

Author- March 6, 2024

වායු තත්ත්ව දර්ශකයට අනුව මෙරට වායු දූෂණය ඉහළ ගොස් තිබෙනවා. එම දර්ශකයට අනුව කොළඹ වායු දූෂණ අගය දැක්වුණේ 127ක් ලෙසයි. ගම්පහ දිස්ත්‍රික්කයේ එම අගය 165 ... Read More

විදුලිය නැවත ලබාගැනීමේ ගාස්තු අඩුවෙයි

Author- March 6, 2024

විදුලිය විසන්ධි කළ පසු නැවත ලබාගැනීමේදී පෙර අය කළ ගාස්තුව රුපියල් 3,000 සිට රුපියල් 800 දක්වා අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කර ඇත. ... Read More

රැළම එකට ගෙදර යවපු මට, බැසිල් අභියෝගයක් වෙන්නේ කොහොමද ?

Author- March 6, 2024

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැමිණීම තමාට අභියෝගයක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. එම පිරිසම එකට තබා තමා 2015 වසරේ ඔවුන්ව ගෙදර යැවීමට කටයුතු ... Read More

පාසල් සහ පාසල් පරිශ්‍ර දේශපාලන රැස්වීම්වලට තහනම්

Author- March 6, 2024

දේශපාලනික කටයුතු සඳහා පාසල් සහ පාසල් පරිශ්‍ර යොදාගැනීම අත්හිටුවීමේ බලය පළාත් ආණ්ඩුකාරවරුන්ට ලබාදීම සඳහා ගෙන ආ කැබිනට් යෝජනාවකට අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජනාධිපති රනිල් ... Read More

බැසිල් ලංකාවට පැමිණීම ගැටළුවක් කර ගන්න අවශ්‍ය නෑ

Author- March 6, 2024

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණීම හා පිටවීම ගැටලුවක් කර ගැනීමට අවශ්‍යතාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු අමෙරිකානු ... Read More

එලොන් දෙක වෙයි ජෙෆ් එක වෙයි

Author- March 6, 2024

ලොව ධනවත්ම පුද්ගලයා Amazon නිර්මාතෘ ජෙෆ් බෙසෝස්ට ලැබී තිබෙනවා. ඔහු නැවතත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත් වී ඇත්තේ එලොන් මස්ක්ගෙන් මුල් තැන ලබාගනිමින්. ඇමසන් නිර්මාතෘවරයාගේ ... Read More

අද ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

Author- March 6, 2024

දකුණු පළාතේත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයෙදී ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් ... Read More

වැලි මැක්කා ඇවිත් දෂ්ඨ කරොත් ඉවරයි

Author- February 29, 2024

වැලි මැක්කාගේ දෂ්ඨ කිරිමේ හේතුවෙන් ලිශ්මනයිසීස් රෝගය වැලදුනු රෝගීන් නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් රැසකින් වාර්තා වන බව නාඋල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය ... Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් ගනී

Author- February 29, 2024

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙනඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. විපක්ෂය කථානායකවරයාට චෝදනා කරන්නේ ... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගැටලු සහ අභියෝග ගැන අවධානය

Author- February 29, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටලු සහ අභියෝග පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. කොළඹ සංචාරක අමාත්‍යාංශයේ දී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සමඟ ... Read More