Category: උණුසුම් පුවත්
ලිංගික අධ්‍යාපනය දීමට සැකසූ ප්‍රකාශන එළිදක්වන්න සූදානම්
පූර්ව ළමාවිය සංවර්ධන අවධියේ සිට වැඩිහිටි ප්‍රජාව දක්වා ලිංගිකත්වය පිළිබඳව අධ්‍යාපනය ලබාදීමට සැකසූ නව අධ්‍යාපන ප්‍රකාශන ලබන මස 7 වනදා එළිදැක්වීමට නියමිතව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ... Read More
අලුත් පොලිස්පතිගෙන් අලුත් චක්‍රලේඛයක්
යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව,ඇති චෝදනා පැමිණිල්ල කළ පුද්ගලයා ගැන විස්තර අත්අඩංගුවට ගන්නා අයට දැනුම්දීම සම්බන්ධයෙන් උපදෙස් හා මාර්ගෝප දේශ මාලාවක් සකස් ... Read More
ගැබ්ගෙල පිළිකා ගැන මෙරටින් අනාවරණයක්
ගැබ්ගෙල පිළිකා මෙරට කාන්තාවන් ගොදුරුවන දෙවැනියට සීඝ්‍ර වර්ධනයක් සහිත පිළිකාව ලෙස හදුනාගෙන ඇති අතර ගැබ්ගෙල පිළිකා මුලුමනින්ම මෙරටින් තුරන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ... Read More
ශ්‍රීලංකන් ගමන්වාර 10ක් ප්‍රමාදයි වෙයි
ශ්‍රීලංකන් ගුවන් යානාවල ගමන්වාර දහයකට වැඩි ප්‍රමාණයක් ඊයේ දිනයේත් ප්‍රමාද වී, තවත් ගුවන් ගමන්වාර තුනක් මුළුමනින්ම අවලංගු කළ බව එම ගුවන් සමාගම පවසයි. මෙවන් තත්ත්වයක් ... Read More
හිටපු අමාත්‍ය රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි
හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මැල් අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට ඒ මහතා 99 හැවිරිදි වියේ පසුවිය. ඒ මහතා 1978 වර්ෂයේදී ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ ... Read More
තැනින් තැන වැසි වාර කිහිපයක්
නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව ... Read More
රන් මිල ඉහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද (27) දිනයේ රන් මිල තරමක් ඉහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක රන් ප්‍රමාණයක මිල අද දිනයේ සටහන් ... Read More
මාස 6කට පසු අද පහළ ගිය එළවලු මිල
එළවලු මිල මාස 6කට පසුව වාර්තාගත ලෙස අඩුම මිල ගණන් අද (26) වාර්තා වී තිබෙනවා. කැරට් මිල රුපියල් 310ක් බවයි සඳහන් වන්නේ. තවද, රතු ලූනු ... Read More
උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධූරයට සමුදෙයි
අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න අද (27) සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. කථානායකවරයා සඳහන් කළේ ඔහුගේ ධූරයෙන් ඉල්ලා අස්වීමේ ... Read More
වාහන මිලේ වෙනසක්
මෙරටට වාහන ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාදවීම හේතුවෙන්, මෙරට තුළ දැනට භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් තවදුරටත් ඉහළ යමින් තිබෙනවා. වාහන අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ ... Read More

