Category: උණුසුම් පුවත්
මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව විමලවීර දිසානායක කියයි
තමා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසනවා. ජනාධිපති ධූරය අහෝසි කරන්නේ නැතිනම් හෝ ජනමත විචාරණයකින් කල් ... Read More
අඩු බරට පාන් විකුණූ බේකරි 450 කට නඩු
පාන් සඳහා වන ගැසට් පත්‍රයේ නියමන් පරිදි නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි සහ වෙළෙඳසැල් 453 කට නඩු පැවරිමට කටයුතු කළ බව පාරිභෝගික ... Read More
වාහන ආනයනයට රජයේ අවධානය
නව ප්‍රතිපත්තියකට යටත්ව මෙරටට වාහන ආනයනය කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාහන ආනයනය සම්න්ධයෙන් සොයාබලන අනුකමිටුවේ සාමාජික අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි. මෙම තීරණයට එළඹ ඇත්තේ ... Read More
හිමිකරුවෙක් නොමැති සුඛෝපභෝගී නිවසට කරන්න යන වැඩේ
මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණ ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට එය ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සදහා එය ... Read More
අවසන් තරඟයේ ජය ඇෆ්ගනිස්ථානයට
තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන 20-20 තරගාවලියේ අවසාන තරගයේ ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා. පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර ... Read More
භාණ්ඩ කිහිපයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළට
උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේ දී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ නංවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක්ද නිකුත් කර ... Read More
අද උණුසුම් කාලගුණයක් – වතුර වැඩිපුර බොන්න
දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින ... Read More
පැතුම්, වනිඳු, මහිෂ් ඉදිරියට
නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක පිතිකරුවන් අතර 11 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඔහු මිට පෙර පිතිකරුවන් අතර 18 වන ස්ථානයේ ... Read More
උද්ධමනය ඉහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය මාසයේ උද්ධමනය සියයට 6.5 දක්වා ඉහළ ගොස් ඇති බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. පසුගිය වසරේ ... Read More
පුටින්ගෙන් උතුරු කොරියානු නායකයාට ලොකු තෑග්ගක්
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ට අති සුඛෝපභෝගී මෝටර් රථයක් පරිත්‍යාග කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. රුසියාවේ නිෂ්පාදිත ... Read More

