Category: උණුසුම් පුවත්
ජී. එල්.ගේ සහය සජිත්ට
ඉදිරි ජනාධිපතිවරණයේදී තමා ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාස සහයෝගය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් පවසයි. මේ අතර ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් ... Read More
විස්සයි විස්ස තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට
ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ ලකුණු 7කින්. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක ... Read More
රාජ්‍ය සේවකයින්ගේ වියදම් ගැන විශේෂ දැනුම්දීමක්
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් රාජ්‍ය සේවකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණිය, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ තුන්වන ශ්‍රේණිය, කළමනාකරණ සේවයේ ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ... Read More
රන් මිළ ඉහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද (19) දිනයේ රන් මිළ ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක රන් ප්‍රමාණයක මිල සටහන් වූයේ රුපියල් 163,700ක් ලෙසයි. ... Read More
දඹුල්ල උණුසුම් වෙද්දී කාසිය වාසිය ඇෆ්ගනිස්තානයට
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර දඹුල්ලේදී අද පැවැත්වෙන විස්සයි ක්‍රිකට් තරගයේ ප්‍රවේශපත්‍ර මිලදීගැනීම සඳහා ක්‍රීඩාලෝලීන් පැමිණීමත් සමග දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් ඇතිවී ... Read More
පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ
හොරණ රජමහා විහාරස්ථානයේ රයිගම්පුර නවම් මහ පෙරහැර හේතුවෙන් පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය දැනුම් දෙනවා. ඒ අනුව අද ... Read More
හෙදියන්ට සුබ පණිවිඩයක්
සෞඛ්‍යය සේවාවේ වෘතීය සමිති 72ක් ඒකාබද්ධවී සිදුකල වැඩවර්ජනය පසුගියදා තාවකාලිකව නවතා දැමුනා. සෞඛය අමාත්‍යවරයා හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග සිදුකල සාකච්ඡාවේදී ඊට අදාල වෘතීය සමිති ... Read More
පවුල් දේශපාලනය සමගි ජන බලවේගය තුළ නැහැ – සජිත්
විවිධ හේතු මත පැතිමාරු කිරිම් සිදු වුවත් තමා විවිධ පාර්ශ්ව සමග ගිවිසුම් ඇති කර ගන්නේ ජනතාවට සේවය කළ යුතුය යන පොරොන්දුව මත මිස වරදාන වරප්‍රසාද ... Read More
ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා ගිවිසුමක්
ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කරන බව වරාය සහ නාවික, ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. අමත්‍යවරයා ඒ ... Read More

