Category: උණුසුම් පුවත්
2024 LPL තරඟාවලිය ජූලි මාසයේ
2024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය ජූලි 1 සිට 21 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා. මෙම තරඟාවලිය කණ්ඩායම් 5කින් සමන්විත ... Read More
රුසියාව නැගෙනහිර යුක්රේනයේ නගර අත්පත් කර ගැනීමේ අවධානමක්
රුසියාව නැගෙනහිර යුක්රේනයේ නගර අත්පත් කර ගැනීමේ අවධානමක් පවතින බව ඇමෙරිකාව නිවේදනය කරනවා. පසුගිය මාස කිහිපය තුළ දී නැගෙනහිර යුක්රේනයේ අව්ඩිව්කා නගරයේ බලය යුක්රේන හමුදාවන්ට ... Read More
සැකකරුවන් තිදෙනෙකු සෙවීමට මහජන සහය පතයි
අවශ්‍ය කරන සැකකරුවන් තිදෙනෙකුගේ ඡායාරූප සහ තොරතුරු පොලීසිය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා. බෙලිඅත්ත, වලස්මුල්ල මාර්ගයේ කහවත්ත අධිවේගී පිවිසුම අසලදී පුද්ගලයින් පස්දෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය ... Read More
ශ්‍රී ලංකා – ඇෆ්ගන් පළමු T20 ගැටුම අද දඹුල්ලේදී
ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන තරග 3කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ. කලකට පසු දඹුල්ලේදී පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට ප්‍රවේශ ... Read More
වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක
පොතුවිල් සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැක.සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළං වේගය පැ.කි.මී. ... Read More
කොළඹ දේශපාලකයින් දෙදෙනෙක් සජබයට එක්වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු වන ගාමිණි තිලකසිරි සහ රංජිත් සෝමවංශ සමගි ජන බලවේගය සමඟ එක්වී තිබෙනවා. විපක්ෂ නායක සජිත් ... Read More
අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ග තරයේ හෙළා දකිනවා
ආර්ථික දුෂ්කරතා පැවැතියද රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ලබාදීමට රජය කටයුතු කර ඇති පසුබිමක සෞඛ්‍ය වෘත්තීය සමිති රෝගීන්ගේ ජීවිත පීඩාවට පත් කරන ... Read More
බිහිසුණු අනතුරක් – 12ක් රෝහලේ
වාරියපොළ - කළුගමුව මාර්ගයේ බමුණාකොටුව ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදුව තිබෙනවා. වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අදාළ අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ... Read More
රුසියානු විපක්ෂ නායක බන්ධනාගාරයේදී මිය යයි
රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි බන්ධනාගාරයේදී මිය ගිය බව එරට බන්ධනාගාර සේවය පවසනවා. රුසියානු විපක්ෂ නායකවරයා රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රධානතම දේශපාලන ප්‍රතිවාදියා ලෙස සැලකෙන ... Read More
රනිල්ලගේ චන්ද්‍රිකාගේ කුමන්ත්‍රණයක් ගැන විජිත හේරත් කියයි
කවුරුන් කුමක් ප්‍රකාශ කළද නියමිත කාලයේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. ඒ අනුව සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් ... Read More

