Category: උණුසුම් පුවත්

ග්ලැසියර් ශීඝ්‍රයෙන් දියවීමත් සමඟ ගල්ෆ් දියවැල නැති වී යාමේ අවදානමක්

Author- February 16, 2024

ලොව පුරා පවතින ග්ලැසියර් ශීඝ්‍රයෙන් දියවීමත් සමග සාගරයේ පවතින ප්‍රධානතම උණුසුම් දියවැල් අතුරින් එකක් වන මෙක්සිකෝ බොක්කෙන් ආරම්භ වන "Gulf Stream" නැමැති දියවැල නැති වී ... Read More

මෙරටින් පලාගිය අපරාධකරුවන් 42කට රතු නිවේදන

Author- February 16, 2024

විවිධ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධව මෙරටින් පලා ගොස් සිටින අපරාධකරුවන් සඳහා ජාත්‍යන්තර රතු නිවේදන 42ක් නිකුත් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. මාධ්‍ය ... Read More

ජනපතිධූරය අහෝසි කළොත් හොඳයි, මම භුක්ති විඳලා ඉවරයි

Author- February 16, 2024

විධායක ජනපතිධුරය තමන් භුක්ති විද අවසන් බවත් එය අහෝසි කිරීම හොඳ දෙයක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියයි. වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ... Read More

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව බුද්ධිමත් තීරණයක් ගන්නවා

Author- February 16, 2024

වතුකරයේ ජනතාව ආර්ථිකමය වශයෙන් පහළ මට්ටමක සිටියත් ඔවුන් බුද්ධිමත් බවත්, එම නිසා ජනාධිපතිවරණයේදි ඔවුන් හොද තිරණයක් ගන්නා බව සමගි ජනබලවේගයේ පා.ම වඩිවේල් සුරේෂ් පවසනවා. වඩිවේල් ... Read More

ජනපති යළි කළ ආරාධනය

Author- February 16, 2024

දේශපාලන වශයෙන් බෙදී වෙන් වී රට ගොඩනැඟිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ආණ්ඩුව හෝ විපක්ෂය වෙනුවෙන් නොව රටේ ජනතාවට සමෘද්ධිමත් ජීවන තත්ත්වයක් ලබාදීම වෙනුවෙන් ... Read More

පින්නවල අලි අනාථාගාරයට වසර හතළිස් නවයයි

Author- February 16, 2024

දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රය සංචාරක ස්ථානයක් වූ පින්නවල අලි අනාථාගාරය ආරම්භ කර අදට (16) වසර හතළිස් නවයක් (49) සම්පූර්ණ වේ. දිවංගත ඇමැති පී.බී.ජී.කලුගල්ල මහතා ... Read More

කෙහෙළියට රෑට නින්දෙන් හුස්ම හිරවීමේ රෝගයක්

Author- February 16, 2024

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයකින් පෙළෙන බව ඊයේ (15) අධිකරණයේදී ඔහුගේ නීතීඥයා කරුණු ඉදිරිපත් කළේය. ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ... Read More

අද ප්‍රදේශ කිහිපයකට තද වැසි

Author- February 16, 2024

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව ... Read More

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට

Author- February 15, 2024

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමා තිබෙනවා. ඒ එළැඹෙන උත්සව සමය හේතුවෙන්. ඒ අනුව භාණ්ඩ 08ක මිල ගණන් මෙලෙස පහත දමා ... Read More

කල්පිටිය OICගේ වැඩ තහනම්

Author- February 15, 2024

කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා එල්ලවූ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ. පොලිස් කොමිසමේ තීරණයකට අනුව එලෙස කල්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් ... Read More