Category: උණුසුම් පුවත්
බදුල්ල දිස්ත්‍රික්කයේ වායු ගෝලයේ දූවිලි අංශු සාන්ද්‍රනය ඉහළට
බදුල්ල දිස්ත්‍රික්කයේ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. බාහිරින් හමාඑන සුළංවල පවතින දූෂණ කාරක මෙම තත්ත්වයට ... Read More
මෙම වසරේ මේ දක්වා සංචාරකයන් ලක්ෂ 03ක් ලංකාවට ඇවිත්
මේ අතර, 2024 වසරේ ජනවාරි පළමු වැනි දා සිට අද දිනය දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 03 ඉක්මවා ඇතැයි ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ... Read More
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව තක්කඩිකමක්
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වර්තමාන යෝජනාව දේශපාලන තක්කඩිකමක් බවත් විධායක ජනතාපති ධූරය අත්තොනෝමතික යැයි මීට පෙර සිටි සියලුම නායකයන්ට වඩා වර්තමාන ජනාධිපතිවරයා ඔප්පු කර ... Read More
ජනපති අරමුදලට අලුත් වෙබ් අඩවියක්
ජනාධිපති අරමුදලේ නව වෙබ් අඩවිය (https://www.presidentsfund.gov.lk) ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරේදා (13) නිල වශයෙන් විවෘත කර තිබෙනවා. මෙමඟින් ජනතාවට ජනාධිපති ... Read More
රාජ්‍ය සේවයට ඉන්දියාවෙන් අලුත් වැඩක්
ඉන්දු-ලංකා හවුල්කාරීත්වයක් මගින් මෙරට රාජ්‍ය අංශයේ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා මෙම පියවර ගන්නා ... Read More
පාඨලීගේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (14) කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී එළිදැක්වීය. දේශය වෙනුවෙන් එක්වන ... Read More
ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බව ජනපති කියයි
රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එමඟින් තරගකාරී ලෝක වෙළෙඳපොළට අවශ්‍ය වෘත්තිකයන් බිහිකළ ... Read More
කෑගල්ලේ රිළව් මට්ටු කරන්න වායු රයිෆල්
රිළා මර්දනය සදහා කෑගල්ල දිස්ත්‍රික්කයට වායු රයිෆල් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. මෙම තීරණය කිසිදු බලපෑමක් පැමිණියත් කිසිලෙසකින්වත් නැවත වෙනස් නොකරන බවයි ... Read More
ශ්‍රී ලංකාවට පූර්ණ තරඟාවලි ජයක්
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය ඊයේ පැවැත්විණ. එහිදී කඩුලු 07ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ ... Read More

