Category: උණුසුම් පුවත්
උමා ඔයෙන් අලුත් දේශපාලන සංස්කෘතියක් පටන් ගන්න පුළුවන්
ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය උමා ඔය ව්‍යාපෘතිය බවත් එම ව්‍යාපෘතියත් සමඟ නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කළ යුතු ... Read More
ශිෂ්‍යත්ව හපනුන්ට පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා අයඳුම්පත් කැඳවීම අද සිට
2023 වර්ෂයේ 5 ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට දැන් යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව, 2023 වර්ෂයේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ... Read More
ඩොලරයේ අද වටිනාකම
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පෙර සතියට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් සහ ... Read More
ජංගම දුරකථන භාවිත කරන සියලුදෙනාට දැනුම් දීමක් (Video)
ජංගම දුරකථන භාවිත කරන සෑම පාරිභෝගිකයෙකුම නිසි පරිදි තම සිම්පත ලියාපදිංචි කරගත යුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනය කරයි. අද (12) ... Read More
ගින්නක් හේතුවෙන් හැටන් රුවන් පුර රක්ෂිතයේ අක්කර 3ක් විනාශයි
හැටන් රුවන් පුර ප්‍රදේශයේ රක්ෂිතයේ ඊයේ රාත්‍රියේ හට ගෙන ඇති ගින්නක් හේතුවෙන් එම රක්ෂයේ අක්කර තුනක පමණ ප්‍රමානයක් විනාශයට පත්ව තිබෙනවා. හැටන් ආශ්‍රිත මධ්‍යම කඳුකර ... Read More
ඉන්දියන් සාගරය තුළ පවතින ගැටලු විසඳා ගැනීමට පුළුල් කලාපීය සැලැස්මක් අවශ්‍යයි
ලොව ප්‍රබල රාජ්‍යයන්ගේ බල සමතුලිතතාව මත ඉන්දියන් සාගරයේ හමුදාකරණය ඉහළ යමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ඇරඹුණු 7 වැනි ඉන්දිය සාගර ... Read More
ඡන්දයේ වැඩි වාසි ඉම්රාන් ඛාන්ට
පාකිස්තානයේ දූෂිතම මහමැතිවරණය ලෙස විශේෂඥයන් අර්ථකථනය කළ එරට මෙවර මහමැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතියි. දැනට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අතුරින් මේ ... Read More
නව කැලණි පාලමේ ගමනාගමනය සීමා කෙරේ
අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් නව කැලණි පාලමෙන් වරාය දෙසට ඇතුළු වන මාර්ගය වසා තැබෙන බව පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව ඊයේ (09) රාත්‍රී 9 සිට පෙබරවාරි ... Read More
ශ්‍රී ලංකාවට ජයක්
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ (09) පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 42ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ... Read More
දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තුව ශ්‍රී ලංකාවේ
දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත්තේ ශ්‍රී ලංකාවේ බව නවතම විශ්ලේෂණයකින් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. සාමාන්‍යයෙන් දකුණු ආසියාවේ අනෙක් රටවල ගෘහස්ත ... Read More

