Category: උණුසුම් පුවත්
දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තුව ශ්‍රී ලංකාවේ
දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත්තේ ශ්‍රී ලංකාවේ බව නවතම විශ්ලේෂණයකින් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. සාමාන්‍යයෙන් දකුණු ආසියාවේ අනෙක් රටවල ගෘහස්ත ... Read More
2024 ප්‍රංශ ඔලිම්පික් උළලේ පදක්කම් එළිදක්වයි
2024 ප්‍රංශ ඔලිම්පික් උළෙල ජූලි මාසයේ 26 වන දින සිට අගෝස්තු මාසයේ 11 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා. මේ ... Read More
පාඨලීගේ තැනට ගොඩහේවා
රජයේ මුදල් කාරක සභාවේ විපක්ෂය නියෝජනය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා ව නම් කර ඇත. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වෙනුවට ය. ... Read More
දකුණ ගැන උතුරු කොරියාවෙන් දැඩි තීරණයක්
කොරියානු අර්ධද්වීපයේ උණුසුම් වාතාවරණය ඉදිරියේදී තවදුරටත් වර්ධනයවීමේ අවදානමක් මතුකරමින්, දකුණු කොරියාව සමග පවතින සියලු ආර්ථික සහයෝගීතාවන් අවසන් කිරීමට උතුරු කොරියාව තීරණය කර තිබේ. උතුරු කොරියානු ... Read More
ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය පෙබරවාරි 29ට පෙර අවසන් කළ යුතුයි
2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීමේ කටයුතු ප්‍රමාද නොවී සම්පූර්ණ කරන ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය සිහිකැඳවීමක් සිදු කර තිබේ. කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ... Read More
ආර්ථික අර්බුදයෙන් කර්මාන්ත රැසක් වැසෙයි
ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා රජයෙන් සහන නොලැබීමෙන් ව්‍යාපාර රැසක් වැසී යාමට පටන් ගෙන ඇතැයි ශ්‍රී ලංකා ශුද්‍ර, කුඩා හා මධ්‍ය ව්‍යවසායක මණ්ඩලය මාධ්‍ය හමුවකදී ... Read More
ස්ථාවර පහසුකම් සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කරයි
ස්ථාවර පහසුකම් සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය ජනවාරි 16 දින සිට ... Read More
මම මෝඩයෙක් වෙන්න ඕනේ – අද තරඟයට පෙර මෙන්ඩිස් කිව්ව දේ
ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා විශාල වශයෙන් අත්දැකීම් බහුල කණ්ඩායමක් වන ඇෆ්ගනිස්තාන කණ්ඩායම පිළිබඳ කිසිසේත්ම අඩු තක්සේරුවකින් නොසිතන බව ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින කණ්ඩායමේ නායක කුසල් ... Read More
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තලංගම ජයසිංහ අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ පුවත්පත් කාටූන් නිර්මාණ ශිල්පී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තලංගම ජයසිංහයන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 88 වියේ පසු වූ බවයි සඳහන් වන්නේ. ඔහුගේ අවසන් කටයුතු ලබන ... Read More
ජස්ප්‍රිට් බුම්‍රාගෙන් සුවිශේෂී ලෝක වාර්තාවක්
සුපිරි ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්‍රා සුවිශේෂ ක්‍රිකට් ලෝක වාර්තාවක් තබා තිබේ. ක්‍රිකට් දිවියේ කුමන හෝ අවස්ථාවක දී ටෙස්ට්, එක්දින සහ 20යි 20 අකෘති ... Read More

