Category: උණුසුම් පුවත්
ගෝලීය උෂ්ණත්වය ඉහළට
ගෝලීය උෂ්ණත්වය මේ වන විටත් සෙල්සියස් අංශක එකයි දශම පහකින් පමණ ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. ඉදිරි දශකය තුලදී ගෝලීය ඌෂ්ණත්වය ... Read More
ඇමරිකානු යානයක් අතුරුදන්
Nevada සිට California දක්වා පියාසර කරමින් සිටියදී ඇමෙරිකානු මැරීන් භටයින් පස් දෙනෙකු රැගත් හමුදා හෙලිකොප්ටරයක් අතුරුදන් වී තිබෙනවා. මෙම යානය The San Diego County Sheriff’s ... Read More
කංසා වගා කිරීමට අනුමැතිය හිමිවූයේ ගිය අවුරුද්දේ – ඩයනා
ඖෂධයක් ලෙසට කංසා මෙරට වගා කර අපනයනය කිරීමට කැබිනට් අනුමැතියක් හිමි නොවූ බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පෙරේදා (06) පැවසුව ද ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි ... Read More
වෛද්‍යවරියකට ලිංගික අතවර කළ වෛද්‍යවරයා සොයා විමර්ශන
වෛද්‍යවරියකට ලිංගික අතවර කළ වෛද්‍යවරයක් සොයා පොලීසිය විමර්ශන ආරම්භකර තිබෙනවා. මෙසේ විමර්ශන ආරම්භකර ඇත්තේ අරණායක දිසාරෝහලේ රාජකාරියේ නිරත ව සිටි වෛද්‍යවරයක් සම්බන්ධවයි. ඔහු මෙම වෛද්‍යවරිය ... Read More
පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට හිරිහැර කරන පුද්ගලයින් සොයා මෙහෙයුමක්
පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී කාන්තාවන්ට විවිධ අතවර සහ ලිංගික හිංසන සිදු කරන පුද්ගලයන් නීතියේ රැහනට හසු කර ගැනීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ (7) සිට ආරම්භ කළ ... Read More
අදත් වැසි රහිත කාලගුණයක්
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන ... Read More
ICC ශ්‍රේණිගතකිරීම් අතර ප්‍රභාත් ජයසූරියට ලැබුණු තැන
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කළ නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව, දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා. ඔහු ... Read More
තෙල් මිලේ සුළු ඉහළ යාමක්
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුලු ඉහළ යාමක් ඊයේ දිනය තුල වාර්තා වුණා. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 78 .75 දක්වා ඉහළ ගිය අතර, ... Read More
රාමසාන් වෙනුවෙන් රාජ්‍ය සේවකයින්ගේ වැඩමුරවල වෙනසක්
රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයින් සඳහා ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි වැඩමුර සකස් කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය රාජ්‍ය ආයතන වෙත දැනුම් ... Read More
සෞඛ්‍ය වර්ජන සතියකින් කල්යයි
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාව ඊයේ (06) පස්වරුවේ අවසන් වී තිබේ. වෛද්‍යවරුන්ට ලබාදෙන රුපියල් 35,000ක DAT දීමනාව තමන්ටද ලබාදෙන්නැයි ඉල්ලා ... Read More

