Category: උණුසුම් පුවත්
වාහන පැහැරගෙන යාමට ලීසිං සමාගම්වලට බලයක් නෑ – අධිකරණයෙන් තීන්දුවක්
කල්බදු වාරික නොගෙවීම හේතුවෙන් ලීසිං සමාගමක් විසින් පැහැරගත් වෑන් රථයක් යළි එහි ලියාපදිංචි හිමිකරුටම ලබාදෙන ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. කල්බදු ගෙවීම ... Read More
අලි රොෂාන්ට වසර පහළවක සිරදඬුවමක්
බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම් ලබාදීමට කොළඹ ත්‍රිපුද්ගල ... Read More
පියාගේ වියෝව සැලවීමත් සමඟ දුනිත් වෙල්ලාලගේ දිවයිනට එයි
සිය පියාගේ අභාවය සැලවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද (19) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය. ඔහු අබුඩාබි නුවර සිට අද උදෑසන 08.25ට ... Read More
2026 අයවැයේ ප්‍රධාන ඉලක්කය
ඉදිරි අයවැය රටේ සංවර්ධනයට අඩිතාලමක් වනු ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පවතින සීමිත මුදල් ප්‍රමාණය මෙරටට ... Read More
සිංහයන්ට සුපිරි ජයක් – ශ්‍රී ලංකාව සුපිරි 4 වටයට
කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් මෙවර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයට අපරාජිතව සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා . ‘බී’ ... Read More
අදත් ගිගුරුම් සහිත වැසි
අද (19) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
අතුල කුමාර රාහුබද්ධ රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් සබරගමුව පළාත් හිටපු මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා ඔක්තෝබර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) ... Read More
බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්
මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නැමැත්තිය ලබන 25 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ... Read More
ලංවිම ප්‍රධාන කාර් යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්
අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව ලංවීම සේවකයින් විසින් විදුලිබල මණ්ඩලයේ කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවයක නිරතව සිටියි. මේ හේතුවෙන් ප්‍රධාන ... Read More
මෙරට විදේශ ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලින් පහළට
ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය 2025 වර්ෂයේ දී එක් ස්ථානයකින් පහත වැටී තිබේ. සැප්තැම්බර් මස 11 වන දින නිකුත් කළ 2025 ... Read More

