Category: උණුසුම් පුවත්
ස්ත්‍රී සහ පිරිමි ළමුන් දූෂණයට නීති දැඩි වෙයි
දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය පිළිබඳව සහ පිරිමි ළමයින් දූෂණය කිරිම සම්බන්ධයෙන් නීති දැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ස්ත්‍රී දූෂණය ... Read More
ඔන්ලයින් පනතට ආසියානු අන්තර්ජාල සන්ධානයෙන් නිවේදනයක්
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් Apple, Google, Meta, Amazon සහ Yahoo වැනි තාක්ෂණික සමාගම් ඇතුළත් ආසියානු අන්තර්ජාල සන්ධානය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි ... Read More
උතුරු කොරියාව නව උපායමාර්ගික කෲස් මිසයිලයක් අත්හදා බලයි
නව උපායමාර්ගික කෲස් මිසයිලයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ අත්හදා බැලූ මිසයිල සංඛ්‍යාව නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බවයි. ඒ අනුව ... Read More
හෙට සිට වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක් හෙට දින සිට අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි ... Read More
අභාවප්‍රාප්ත සනත් නිශාන්තගේ අවසන් කටයුතු ඉරිදා
අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා සිදුකිරීමට සැලසුම් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ, ආරච්චිකට්ටුව ... Read More
චමරි වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව වෙයි
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද වසරේ එක් දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තු නම් කර තිබෙනවා. ඇය ... Read More
සනත් නිශාන්තගේ මරණයට හේතු
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මියගොස් ඇත්තේ පපුවට සහ වම් පාදයට ඇති වූ බරපතල තුවාල හේතුවෙන් බව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් ... Read More
මිහින්තලේ හිමියන්ට මරණ තර්ජන කළ සැකකරුවෙක් අත්අඩංගුවට
මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ට පසුගිය වසරේ රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා මරණ තර්ජන එල්ල කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ... Read More
දේශීය බිත්තර මිලත් ඉහළට
වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් දේශීය බිත්තර නිෂ්පාදන වියදම රුපියල් 8.00 කින් ඉහළ යාම නිසා දේශීය බිත්තරයක මිල රුපියල් 3.00 කින් වැඩි කිරීමට සමස්ථ ලංකා ... Read More
ඔන්ලයින් පනත මර්දනයට ගෙනාපු එකක් – පාඨලී
සමාජ මාධ්‍ය නියාමන පනත නියාමනය සඳහා ගෙන ආ පනතක් නොව මර්දනය සඳහා ගෙන ආ පනතක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ... Read More

