Category: උණුසුම් පුවත්
තෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (23) සුලු ඉහළ යෑමක් පෙන්නුම් කළා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 79.48ක් ලෙසයි. ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. ... Read More
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවට උසස් වීමක්
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව නියෝජ්‍ය පොලිස්පති (D.I.G.) තනතුරට උසස් කර තිබෙනවා. නිහාල් තල්දූව 1992 වර්ෂයේ පොලිස් සේවයට බැදී ඇති අතර 1999 ... Read More
73 දෙනෙකු සමඟ රුසියානු හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටෙයි
යුක්‍රේන යුද සිරකරුවන් හැටපස්දෙනෙකු රැගෙන ගිය රුසියානු හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් එරට වේලාවෙන් පෙරවරු එකොළහට පමණ බෙල්ගොරොඩ් පළාතේදී කඩා වැටී ඇතැයි රුසියානු බලධාරීහු ... Read More
“අවලෝකිතේශ්වර” යළි රිමාන්ඩ්
'අවලෝකිතේශ්වර' යැයි කියාගත් පුද්ගලයා 2024 පෙබරවාරි 7 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ... Read More
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක තොග සහ සිල්ලර මිල ප්‍රදර්ශනයට
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක තොග සහ සිල්ලර මිල අද සිට සතියකට දින තුනක් මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කරන බව පාරිභෝගික අධිකාරිය පවසනවා. මේ අතර පසුගිය 22 වැනිදා ... Read More
ඉඩම් ආරවුලකට ගම්පහ හිමිනමක් ඝාතනය කෙරේ
මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ එම හිමිනම ඊයේ (23) ගම්පහ මහ ... Read More
වැසි රහිත කාලගුණයක්
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතිනවා. සබරගමුව, ... Read More
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් 178ක් ජීවිතක්ෂයට
ගෙවුණු පැය 24 තුළ පමණක් ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් 178 දෙනෙකු මියගොස් ඇති බව හමාස් සංවිධානය පවසනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7වනදා සිට මේ දක්වා ... Read More
ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම්වලට සෞඛ්‍ය ඇමතිගේ අවධානය
බටහිර වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක දීමනාව ආයුර්වේද වෛද්‍යවරුන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සිදු කළ ඉල්ලීමකට ... Read More
කොවිඩ් වෛරසයට වඩා 20 ගුණයක් මාරාන්තික වෛරසයක්
Covid – 19 වෛරසයට වඩා 20 ගුණයක් පමණ මාරාන්තික විය හැකි වෛරසයක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ... Read More

