Category: උණුසුම් පුවත්
කොවිඩ් වෛරසයට වඩා 20 ගුණයක් මාරාන්තික වෛරසයක්
Covid – 19 වෛරසයට වඩා 20 ගුණයක් පමණ මාරාන්තික විය හැකි වෛරසයක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ... Read More
කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත ලබාදී අවසන්
මෙරට කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත මේ වන විට ලබාදී අවසන් කර ඇති බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ... Read More
ලංවිම සේවකයින් ඉල්ලා අස්වෙනවා නම් අස්වීම් පිළිගන්න ඇමති සූදානම්
ඕනෑම පුද්ගලයෙකුගේ ඉල්ලා අස්වීමක් පැකිලීමකින් තොරව පිළිගන්නා ලෙසත්, ලංවිමට ගෙවිය යුතු සියලුම මුදල් අයකර ගන්නා ලෙසත් ලංවිම කළමනාකාරීත්වයට උපදෙස් දී ඇති බවට අමාත්‍ය කංචන විජේසේකර ... Read More
චමරිට ICCයෙන් සුපිරි තැනක්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරේ විස්සයි විස්ස පිටියේ හොඳම දක්ෂතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඇතුළත් කණ්ඩායම නම්කර තිබේ. එම කණ්ඩායමේ නායිකාව ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ... Read More
ගෝල්ඩන් වීසා ඔස්ට්‍රේලියාව නතර කරයි
ඔස්ට්‍රේලියාව විදේශ ආයෝජකයින්ට එරට ජීවත් වීම සඳහා පිරිනැමූ ගෝල්ඩන් වීසා ක්‍රමය නතර කර තිබෙනවා. මෙම ක්‍රමය ආරම්භ කරන ලද්දේ දේශීය ව්‍යාපාර ඉහළ නංවා ගැනීම සඳහායී. ... Read More
වැසි රහිත කාලගුණයක්
සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ... Read More
ඉන්දීය සංගීතවේදී අම්බි සුබ්‍රමනියම් ලංකාවට
ඉන්දියානු සම්භාව්‍ය වයලීන් වාදනයේ නව රජු ලෙස සැලකෙන ඉන්දීය සංගීතවේදී අම්බි සුබ්‍රමනියම් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඔහු සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ. ... Read More
වැඩ බලන ආරක්ෂක ලේකම් තනතුර සමන් දිසානායකට
ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් දිසානායකව වැඩ බලන ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එය අද (22) සිට ක්‍රියාත්මක ... Read More
දයාසිරිට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාලගේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම වළක්වාලමින් එම පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර වෙත නිකුත් ... Read More
පිළිකා රෝගීන් ගැන අනාවරණයක්
2030 වසර වනවිට හෘද රෝග හේතුවෙන් සිදුවන මරණ අභිභවා පිළිකා රෝගයෙන් සිදුවන මරණ ප්‍රමාණයේ ඉහළ යාමක් සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන බව සෞඛ්‍ය ... Read More

