Category: උණුසුම් පුවත්
නාමල්ගෙන් ගමට “දස බල සේනාවක්”
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එල්ල වන අසත්‍ය චෝදනා වලට පිළිතුරු සැපයීමට සෑම ග්‍රාම සේවා වසමකින්ම දස දෙනෙක් බැගින් තෝරාගෙන " දස බල සේනාවක්" සූදානම් ... Read More
අද විවෘත වන රාම් මන්දිර්
ඉන්දියාවේ අයෝධ්‍යාවේ ඉදිවුණු රාම් මන්දිර් හින්දු දේවස්ථානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් අද (22) දිනයේ විවෘත කිරීමට නියමිතය. මේ සඳහා දැවැන්ත උත්සවයක් සංවිධානය කර ඇත. ... Read More
සහල් රටින් ගෙන්වීමට අවශ්‍යතාවයක් නැහැ
රටට අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුළම නිෂ්පාදනය කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව සහල් රටින් ගෙන්වීමට ... Read More
ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය හදිසි අවශ්‍යතාවයක් – ජනපති
ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය ... Read More
යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව පළමු ජය ලබයි
වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වූ ප්‍රථම තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 39කින් ශ්‍රී ලංකා යෞවන කණ්ඩායම ජය ගෙන තිබෙනවා. ලකුණු ... Read More
මධ්‍යම පළාතේ පාසල්වලට විශේෂ චක්‍රලේඛයක්
මධ්‍යම පළාතේ සියලු පාසල් සංවිධානය කරනු ලබන උත්සව හතකට පමණක් සීමා කරන ලෙස දන්වමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක මේනක හේරත් මහතා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් ... Read More
දකුණු ඉන්දීය සුරූපී නිළියෝ හැටන් ගිහින්
දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් කිහිපදෙනෙකු ඊයේ (21) හැටන් වෙත පැමිණ තිබුණි. ඒ හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේදී පැවති ජාතික තෛපොංගල් දින උත්සවයට සහභාගී වීම සඳහාය. ... Read More
ඉරාකයේ ඇමරිකානු හමුදාව ඉලක්ක කර ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්
ඉරාකයේ අල් අසාද් ගුවන් කඳවුරට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් ඇමරිකානු භටයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඇමරිකානු භටයින් රැඳී සිටින එම ගුවන් කදවුර ඉලක්ක කර එල්ල ... Read More
VAT නැති මිලට බඩු ගන්න නිදහස් සාප්පු සංකීර්ණ
වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ පමණක් අලෙවි කරන වෙළෙඳසැල් දිවයින පුරා විවෘත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ... Read More
පොලිසියෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්
පොලිසිය බවට පවසමින් ජනතාවගෙන් වංචනිකව මුදල් ලබා ගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් පිළිබදව පැමිණිලි ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා. සංවිධානාත්මකව ... Read More

