Category: උණුසුම් පුවත්
දිවයින පුරා අද සහ හෙට සරම්ප එන්නත්කරණ වැඩසටහනක්
වයස මාස 09ත් අවුරුදු 15ත් අතර දරුවන් සඳහා සරම්ප ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩසටහක් අද (20) සහ හෙට (21) දීප ව්‍යාප්තව ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. උතුරු පළාතෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්වෙන අලුත් මුහුණු
උසස් පුහුණුවක් ලබා ගැනීම සඳහා ක්‍රිකට් පුහුණුකරුවන්, පුහුණුකරුවන් සහ භෞතික විද්‍යාඥයින් එක් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ... Read More
නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට තොරතුරු ලබාගැනීම ජුනි සිට
නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අදාළව පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ලබාගැනීම එළඹෙන ජුනි මාසය තුළ සිදුකිරීමට නියමිතය. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඒ ... Read More
සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ එළඹෙන සති අන්තයේ දී
සිසු හෙද පුහුණුවට බදවා ගැනීම සදහා ගම්පහ, කළුතර, කොළඹ හා කෑගල්ල දිස්ත්‍රික්ක වලට අදාල සම්මුඛ පරීක්ෂණ ජනවාරි 20 සහ 21 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත ... Read More
මාලිමාවේ රජයක් තුළ ගණිකා වෘත්තිය නීතිගත කරනවා
ජාතික ජන බලවේග රජයක් තුළ ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ... Read More
ස්ථීර රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝම්බරයේ සිට
රියැදුරු බලපත්‍රය නිකුත් කිරීමේදී මේ වනවිට මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝම්බර් මාසය වන විට විසදන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා. ජනාධිපති ... Read More
ලොවම කළඹවමින් එළියට ආපු Samsung Galaxy S24
Samsung සමාගමේ මීලඟ S Series ජංගම දුරකථනය ලෙස Galaxy S24 මාදිලිය එළි දක්වා තිබෙනවා. මෙහිදී S24 මාදිලියට අදාළව දුරකථන වර්ග 3ක් එළි දැක්වූ අතර ඒවා ... Read More
ලංවීම සේවකයින්ගේ වාරණය දීර්ඝ කෙරේ
ජනතාවට පිඩාවක් වන පරිදි කිසිදු වර්ජනයක නිරත වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සහ එහි නිලධාරින් 96 දෙනෙකුට නිකුත් කළ වාරණ ... Read More
ශ්‍රී ලංකාවට තරඟාවලියේ ජය
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 03කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය 2ට 1ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තා ඒ ඊයේ පැවැති අවසන් තරගය කඩුලු ... Read More

