Category: උණුසුම් පුවත්
නව මෝටර් රථ පනතක්
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මේ වනවිට මතුවී තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝබර් මාසය වනවිට විසඳන බව රජය පවසයි. ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින ... Read More
මහීෂ් සහ වනිඳු ඉදිරියට
ICC නවතම එක්දින හා 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට මහීෂ් තීක්ෂණ හා වනිඳු හසරංග සමත් ව තිබේ. සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියේ ... Read More
පාසල් ආරම්භ වන දිනය වෙනස් වෙයි
රජයේ පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර පෙබරවාරි මස 5 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙවර උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍ර නැවත ... Read More
අද වැසි රහිත කාලගුණයක්
උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන ... Read More
මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් 4ක් රෝහලට
කොළඹ සිට බණ්ඩාරනායක කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත තෙල් ප්‍රවාහන කරන දුම්රිය ඉදිරියට ධාවනය කිරීමට සංඥා දී තිබියදී (බෙල් ඇන්ඩ් ලයිට්) අනාරක්‍ෂිත ලෙස ධාවනය කළ ... Read More
අන්තරේට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්
අන්තරේ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසලදී මෙසේ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර ... Read More
ඉරානයෙන් පාකිස්ථානයට මිසයිල ප්‍රහාරයක්
ඉරානය විසින් පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් දරුවන් 2 දෙදෙනෙකු මියගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම ප්‍රහාරය ජයිෂ් අල් - ... Read More
කැරට් ගිය උඩ
වාර්තාගත අන්දමින් ඊයේ ඉහළ ගිය කැරට් තොග මිලට සාපේක්ෂව සිල්ලර වෙළෙඳපොළේ කැරට් මිල ද අසීමිත ලෙසින් අද ඉහළ ගොස් තිබෙනවා. බොහෝ පොදු වෙළඳ සංකීර්ණවල අද ... Read More
දුමින්ද සිල්වාට දුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කරයි
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය ... Read More
තායිවානයේ නව ජනාධිපතට ජපානයේ සුබ පැතුම චීනය හෙළා දකී
තායිවානයේ නව ජනාධිපති ලෙස තේරී පත් වූ විලියම් ලායිට ජපානය සුබ පැතුම් එක් කරමින් කළ ප්‍රකාශයක් චීනය හෙළා දැක තිබෙනවා. ජපාන විදේශ ඇමති යොකෝ කමිකාවා ... Read More

