Category: උණුසුම් පුවත්

ජනපතිවරණයට හොඳම සුදුස්සා මම

Author- January 17, 2024

ජනාධිපති වරණයට වැඩිම සුදුසුකම් ඇති පුද්ගලයා තමන් බව කුමාර වෙල්ගම පවසනවා. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර වෙල්ගම, ... Read More

දරුවන් අතර ලාදුරු පැතිරීමේ වර්ධනයක්

Author- January 17, 2024

ලාදුරු වැනි බෝ වන රෝගයක් පාලනයට නම් වයස් හෝ ස්ත්‍රී පුරුෂ භේදයක් නැතිව සියලුම රෝගීන් හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතු බවත් බෝ වන මට්ටමින් රෝගය පවතින ... Read More

අලුත් QR කේතයක්

Author- January 17, 2024

ත්‍රීරෝද රථ රියැදුරන් ලෙස දැනට කටයුතු කරනු ලබන සියලුදෙනා ලියාපිදිංචි කරමින් දත්ත පද්ධතියක් සකස්කිරීමට අදාළව QR කේතයක් හඳුන්වා දෙන ලෙසට ඉදිරිපත් වූ යෝජනාව සලකා බලමින් ... Read More

ජනපති රනිල්ට යළි අවස්ථාවක් ලබාදිය යුතුයි

Author- January 17, 2024

ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ... Read More

භාණ්ඩ සොරාගත් මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි

Author- January 17, 2024

සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ සොරකම්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම සිදුවීම වාර්තාවන්නේ නවසීලන්තයෙන්. මේ ... Read More

මෙසී යළිත් හොඳම ක්‍රීඩකයා වෙයි

Author- January 17, 2024

2023 වසර සඳහා FIFA පිරිමි කුසලානයේ හොඳම ක්‍රීඩකයා ලෙස ආජන්ටිනාවේ Lionel Messiව තෝරා ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම කුසලානය ලබා ගැනීමට Messi පැමිණ නොමැති ... Read More

සිම්බාබ්වේට පෙරළිකාර ජයක්

Author- January 17, 2024

තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ ජය හිමිකර ගැනීමට සිම්බාබ්වේ සමත් වුණා. ඒ, ශ්‍රී ලංකාව ලබාදුන් 173ක ඉලක්කය ... Read More

ව්‍යාපාරික ගණුදෙනු සඳහා පුද්ගලික ගිණුම් භාවිතා කරන්නන්ට මහ බැංකුවෙන් නිවේදනයක්

Author- January 17, 2024

ව්‍යාපාරික ගනුදෙන සඳහා පුද්ගලික ගිණුම් භාවිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ව්‍යාපාර කටයුතු සඳහා පෞද්ගලික ගිණුම් භාවිත කිරීමෙන් බදු ... Read More

අද පළාත් තුනකට සුළු වැසි

Author- January 17, 2024

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, ... Read More

කැරට් කියන්නේ රත්තරන් ද ? -1kgක් රුපියල් 2000යි

Author- January 16, 2024

මෑත ඉතිහාසයේ පළමුවරට කැරට් කිලෝවක තොග මිල රුපියල් දෙදහසේ සීමාවට පැමිණ ඇති බව පෑලියගොඩ තොග ව්‍යාපාරිකයින් පවසයි. පෑලියගොඩ තොග වෙළෙඳ මධ්‍යස්ථානයට කැරට් තොග රැගෙන ඒම ... Read More