Category: උණුසුම් පුවත්
තේ පොහොර මිල පහළට
තේ වගාව සඳහා යොදන පොහොර වර්ග කිහිපයක මිල රුපියල් 2000කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර තිබෙනවා. ඒ අනුව T-750, ... Read More
අවලෝකේතීශ්වර රිමාන්ඩ්
අවලෝකේතීශ්වර බෝධිසත්වයන් බවට හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ දේශනා කළැයි කියන සැකකරු ලබන ජනවාරි 24 වැනි දා තෙක් රිමාන්ඩ් ... Read More
සුරා බදු බලපත්‍ර ගාස්තු වැඩි කළාට විරෝධයක්
සුරා බදු බලපත්‍ර ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන්මත්පැන් නිෂ්පාදන ආයතන රැසක් රජයටත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාටත් දැඩි විරෝධය පළ කර ඇත. මත්පැන් නිෂ්පාදනය අඩු වී ඇති අවස්ථාවක ... Read More
මාලදිවයිනෙන් හමුදාව ඉවත් කර ගන්නැයි ඉන්දියාවට දැනුම් දෙයි
මාලදිවයින සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් හට ගෙන ඇති මොහොතක තම රටේ රැදී සිටින ඉන්දීය හමුදා ලබන මාර්තු 15 වන විට ඉවත් කර ගන්නා ... Read More
මේ වසරේදී අපි බලය ලබා ගන්නවා – අනුර
පවතින චෞර පාලනය පරාජය කර මේ වසරේදී කෙසේ හෝ බලය ලබා ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ අදහස් පළ ... Read More
වාර්තාගත අඹ අස්වැන්නක් – මිලත් බසී
ලංකාවේ අඹ අස්වැන්න වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 2023 වර්ෂයේ පැවැති දීර්ඝ කාලීන වියලි කාලගුණයෙන් පසු ඇතිවු වර්ෂාව අඹ අස්වැන්න ඉහළ යාමට ... Read More
බන්ධනාගාරවල තදබදය ඉහළට
බන්ධනාගාරවල සිරමැදිරිවල වාට්ටුවල ධාරිතාව ඉක්මවා රඳවා සිටින රැඳවියන්ගේ ප්‍රතිශතය 232%ක් දක්වා ඉහළ නැඟ ඇති බව බන්ධනාගාරයන්හි පවත්නා තදබදය කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවේ ... Read More
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන තවමත් තීරණයක් නැහැ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරනයට අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවීමේ හැකියාවක් ද පවතින බව එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය. එළඹෙන ජනාධිපතිවරණයේදී ගමේ ... Read More
කොස්සයි ඉදලයි තහනම් ?
ප්ලාස්ටික් ඉදල් සහ කොසු ආනයනය වහාම තහනම් කළ යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. ඔවුන් මේ පිළිබඳව පෙන්වා දුන්නේ පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය ... Read More
හූති කැරලිකරුවන්ගෙන් අමෙරිකානු නෞකා වෙත මිසයිලයක්
යේමනයේ හූති කැරලිකරුවන් විසින් එල්ල කරන ලද මිසයිලයක් සාර්ථකව මැඩපැවැත්විමට පියවර ගත් බව අමෙරිකාව පවසයි. රතු මුහුදේ ස්ථාපිත කර ඇති අමෙරිකානු නෞකා ඉලක්ක කරගනිමින් හූති ... Read More

