Category: උණුසුම් පුවත්
සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයෙන් රෝහල්වල අද වැඩ නවතී
වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක දීමනාව සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ද ලබා දෙන ලෙස රජයට බල කරමින් අද (16 ) උදෑසන 6.30 සිට දිවයින පුරා ... Read More
ඔබත් ONLINE ණය ජාවාරම්කරුවන්ට හසුවුණාද ?
දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය online ණය ලබාදෙන මධ්‍යස්ථානයක් වටලා චීන ජාතිකයින් පස්දෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ... Read More
වැසි රහිත කාලගුණයක්
දිවයිනේ ප්‍රධාන වශයෙන් අද (16) වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව,වයඹ,දකුණු සහ උතුරු-මැද පළාත්වල ... Read More
අනාරක්ෂිත ලෙස යතුරු පැදියක පෙම් කෙළිය යුවළ අත්අඩංගුවට (Video)
ආරක්ෂිත හිස් ආවරණ ද නොමැතිව අනාරක්ෂිත ලෙස යතුරු පැදියක ගමන් කළ තරුණ යුවළක් ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ එම යුවළ කාර්ය බහුල මාර්ගයක ... Read More
ඇන්ජලෝ මැතිව්ස්ගෙන් හිටපු තේරීම් කමිටුවට චෝදනාවක්
සිය පෞද්ගලික න්‍යාය පත්‍ර සහ යටි අරමුණු ඉටුකර ගැනීමේ අරමුණින් හිටපු තේරීම් කමිටුව කටයුතු කිරීම හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අඩියටම වැටුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ... Read More
රුසියාවේ A-50 ඔත්තු බැලීමේ ගුවන් යානයක් යුක්‍රේනය බිම දමයි
රුසියානු A-50 ඔත්තු බැලීමේ ගුවන් යානයක් බිම දැමූ බව යුක්‍රේනය පවසනවා විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ Azov මුහුදට ඉහළින් රුසියානු හමුදා ඔත්තු බැලීමේ ගුවන් යානයක් බිම ... Read More
තහනම් කළ උ.පෙළ. පේපරය පළමුවැනිදා
මෙවර අ.පො.ස.උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය නැවත පැවත්වීමේ විශේෂ විභාගය එලඹෙන පෙබරවාරි පළමුවැනිදා පෙරවරු 8.30 සිට 11.40 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග ... Read More
නව නිවාස ණය මෙම මාසයේ සිට
නව නිවාස ණය ලබා දීම මෙම මාසයේ සිට ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසනවා. එම අධිකාරීය සදහන් කළේ, සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ... Read More
කවුරු මොනා කිව්වත් යුක්තිය නතර කරන්නේ නැහැ – ටිරාන් අලස්
පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කිරීමේ මෙහෙයුම් වලට එරෙහිව මෙරට සිටින ඇතැම් සංවිධාන සහ පුද්ගලයින් ජාත්‍යන්තරයට පැමිණිලි කළ ද කිසිදු අවස්ථාවක යුක්තිය මෙහෙයුම නතකර නොකරන ... Read More
සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය පිළිබඳ යළි සළකා බැලීමට යයි
ඉහළ දැමුණු සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු වැඩිදුර සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා. මත්පැන් ... Read More

