Category: උණුසුම් පුවත්

ඩෙංගු ආසාදිත ළමුන්ගේ වර්ධනයක්

Author- January 15, 2024

ඩෙංගු ආසාදිත ළමුන්ගේ වර්ධනයක් ඇතැයි, සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. රිඡ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය, දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, ඉන් වැඩිම ළමා රෝගින් සංඛ්‍යාවක් ... Read More

අත්‍යවශ්‍ය වාහන සඳහා පමණයි නව ගැසට්ටුව – රංජිත් සියඹලාපිටිය

Author- January 15, 2024

වාහන ආනයනය කිරීමට අදාළව නව ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත්තේ රජයට අත්‍යවශ්‍ය වාහන කිහිපයක් ගෙන්වීම සඳහා පමණක් බවත්, එය පොදුවේ වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමක් ... Read More

හූති කැරළිකරුවන්ගෙන් පළමු වරට යුද අභ්‍යාසයක්

Author- January 15, 2024

ප්‍රථම වරට යේමනයේ හූති කැරළිකරුවන් යුද අභ්‍යාසයක් පවත්වා තිබෙනවා. වයඹ දිග යේමනයේ මෙය ක්‍රියාත්මක කර ඇති අතර, ඇමරිකානු ධජ ප්‍රදර්ශනය කරමින් ඔවුන් ඊට ප්‍රහාර දියත් ... Read More

සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් හෙට වර්ජනයක

Author- January 15, 2024

සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් ඒකාබද්ධව හෙට උදෑසන 06.30 සිට සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ, රජය විසින් වෛද්‍යවරුන්ට ලබාදීමට තීරණය කර ඇති රුපියල් 35,000 ... Read More

ලංකාවට කඩුළු 03ක ජයක්

Author- January 15, 2024

තරඟ 03කින් සමන්විත ශ්‍රී ලංකා - සිම්බාබ්වේ 20-20 ක්‍රිකට් තරඟාවලියේ ඊයේ (14) පැවති පළමු තරඟයෙන් ජය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ සිම්බාබ්බේ ... Read More

අද වැසි රහිත කාලගුණයක්

Author- January 15, 2024

නැගෙනහිර සහ දකුණු පළාත්වලට අද (15) වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. තවද, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි ... Read More

ත්‍රෛනිකායික මහානායක හිමිවරු ජනපතිට ලියයි

Author- January 14, 2024

බුදුදහම විකෘති කරන්නන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකසන ලෙස ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා තිබෙනවා. පසුගිය දිනවල සිදු වූ සිදුවීම් කිහිපයක් මුල්කර ... Read More

කැසිනෝ බලපත්‍ර ගාස්තුත් ඉහළට

Author- January 14, 2024

කැසිනෝ බලපත්‍ර ගාස්තුව සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඩොලර් මිලියන 250 ක ආයෝජනයක් සහිත අයදුම්කරුවන් නව බලපත්‍ර ගාස්තුව ලෙස රුපියල් බිලියන ... Read More

වනිඳු උඩ ගිය සිකන්දර්ගේ සිංහල ප්‍රශ්නය (Video)

Author- January 14, 2024

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අද ඇරඹෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට පෙර කුසලානය සමග ඡායාරූපයට පෙනී සිටීමට පෙර සිකන්දර් රාසා ශ්‍රී ... Read More

යුක්තිය මෙහෙයුමට ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න – වැඩබලන පොලිස්පති

Author- January 14, 2024

යුක්තිය මෙහෙයුමට අද (14) සිට ක්‍රියාකාරීව සම්බන්ධ වන්නැයි, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් දී තිබේ. ඒ, සියලුම කොට්ඨාශ භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්, ස්ථානාධිපතිවරුන් ... Read More