Category: උණුසුම් පුවත්
තෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (12) 4% කින් ඉහළ ගොස් බැරලයකට ඩොලර් 80 දක්වා ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඒ හූති සටන්කරුවන් වෙත ... Read More
කන්දකාඩුව යළි රත්වෙයි
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. මෙම ගැටුමෙන් රැඳවියන් 24 දෙනෙකු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ... Read More
නයන්තාරාට නඩුවක්
ඉන්දීය සුපිරි නිළි නයන්තාරාට එරෙහිව එරට අධිකරණයක් විසින් නඩු පවරා තිබේ. ඒ ඇය රංගනයෙන් එක්වන නවතම චිත්‍රපටය වන 'Annapoorani' හරහා දෙවියන්ට අපහාසයක් සිදුවන බව පවසමින් ... Read More
නයන වාසලතිලකගේ පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා නයන වාසලතිලක මහතා පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ... Read More
VAT නිසා වාහන සහ අමතර කොටස් මිලත් ඉහළට
පරිහරණය කරන මෝටර් රථ වැට් බද්දට යටත් කිරීම නිසා ඒවායේ මිල 18%කින් ඉහළ දැමීමට සිදුව ඇති බව සිලෝන් මෝටර්ට්‍රේඩර්ස් ඇසෝසියේෂන්හි සභාපතිවරයා පවසා තිබෙනවා. එසේම මෝටර් ... Read More
මාක් සකර්බර්ග්ගේ අලුත් ව්‍යාපාරය
මෙටා සමාගමේ නිර්මාතෘ මාක් සකර්බර්ග්ගේ ව්‍යාපාරයන් අතරට තවත් නව ව්‍යාපාරයක් එක්ව තිබෙනවා. ඒ , ගවයන් ඇති කිරීමේ නව ව්‍යාපාරයක් සකර්බර්ග් විසින් ආරම්භ කිරීමයි තම facebook ... Read More
රබර් වගාවට දිලීරයක්
මෙම දිනවල පවතින අධික වර්ෂාව මෙන්ම හිරු එළිය නිසි පරිදි නොලැබීම හේතුවෙන් රබර් වගාව තුළ දිලීර රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව රබර් පර්යේෂණ ආයතනය පවසනවා. ... Read More
බංකොලොත් රටක මුහුද මැද පාටි දැමීම මෘග ක්‍රියාවක්
ලංගම බස් රථවල ගමන් කිරීමේදී ටිකට්පත වෙනුවට විද්‍යුත් කාඩ්පතක් හදුන්වාදීම ඉදිරි මාස දෙක තුළදී සිදු කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ ... Read More
ක්‍රිකට් තහනමට මොකද වෙන්නේ ?
අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවමින් පනවා ඇති තහනම ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර ඉවත්කරනු ඇතැයි විශ්වාස කරන බව සංචාරක හා ... Read More
සියලු පෙර පාසල් දරුවන්ට උදෑසන ආහාර වේලක්
දිවයිනේ සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසනට පූර්ණ ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන මෙම වසරේදී ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා ... Read More

