Category: උණුසුම් පුවත්
2025 මුල් මාස අට තුළ අපනයන ආදායම ඩොලර් බිලියන 11 පනී
2025 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපි පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩල පවසයි. ... Read More
රටේ ජනතාව පොහොසත් වීම කෙසේ වෙතත් 159 දෙනා නම් පොහොසත් වෙලා – නාමල්
වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසරක් ගත වන විට, පෙර සිටි පාලකයින්ටම චෝදනා කරමින් සිටීම සාර්ථක නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ... Read More
අයිස් ලොරියක හිමිකරුව රඳවාගෙන ප්‍රශ්න කරන්න අධිකරණයෙන් නියෝග
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ දී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍යය සඟවා තිබියදී අත්අඩංගුවට ගත් අංක LP 3307 අංකය සහිත ලොරි රථයේ හිමිකරුව එළැඹෙන 29 වනදා දක්වා රඳවා ... Read More
ඇල්ල බස් අනතුරට හේතුව
ඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් වන අවසන් වාර්තාවෙන් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. අදාළ බස් ... Read More
රාජ්‍ය සේවයේ වැඩ පහසු කරන්න අලුතින් APP එයි
තනි පරිගණක යෙදවුමක් ඔස්සේ මහජනතාවට රජයේ සේවාවන් ලබාගැනීමට හැකි වන පරිදි 'රජයේ සුපර්ඇප්' යෙදවුමක් (Government Superapp) නිර්මාණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එකිනෙකට වෙනස් ... Read More
මත්ද්‍රව්‍ය සහ අපරාධවලට දකුණේ දේශපාලනඥයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලනඥයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණයවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. මේ වනවිට මහජනතාව විසින් ලබාදෙන තොරතුරු සහ ... Read More
වැඩබලන අමාත්‍යවරු සිව් දෙනෙක් පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම හේතුවෙන්, අමාත්‍යාංශ 04 ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් ... Read More
ශ්‍රී ලංකා – පාකිස්තාන තීරණාත්මක ගැටුම අද
2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ තීරණාත්මක තරඟයක් අද (23) රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතරයි. ඩුබායි ජාත්‍යන්තර ... Read More
ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල දිවි ගමනට සමුදෙයි
ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල මහතා අද (23) උදෑසන 5.45ට පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය ... Read More
ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදයි
ජාතන්තර සංඥා භාෂා දිනය අදට යෙදි තිබේ. සංඥා භාෂා හිමිකම්වලින් තොර මානව හිමිකම් නොමැත යන්න මෙවර එහි තේමාවයි. එහි සැමරුම් උත්සවය, අග්‍රාමාතවරියගේ ප්‍රධානත්වයෙන් අද (23) ... Read More

