Category: උණුසුම් පුවත්
රෝහල්වල සේවකයින් “ලෙඩ” වෙද්දී, යුද හමුදාව “ලෙඩ්ඩු” වෙනුවෙන් කැපවුණ හැටි (Video)
සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් එක්ව දියත් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයිනේ බොහෝ රෝහල්වල දෛනික වැඩකටයුතු අද (11) දිනයේ දී ද අඬපණ වී තිබෙනවා. ... Read More
ගුවන් යානයකින් මගියෙක් බිමට පනී
ගුවන් යානයකින් මගියෙක් බිමට පැනීමේ සිද්ධියක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන්. පියර්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ඩුබායි බලා පිටත් වීමට ... Read More
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලංකාවට
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා පැමිණීමට නියමිතය. ඊට අදාළ තරග කාලසටහන නිකුත්කර තිබේ. ඔවුන් පෙබරවාරි 02 වනදා සිට 21 වනදා ... Read More
දෙනෝ දාහක් ඉදිරියේ ගුවන් සේවා නිලධාරිනියගේ ගෙළ කපා ඝාතනය කරයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවීම අසලදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරිනියකගේ ගෙල කපා මරා දමා ඇතැයි පොලිසිය කියයි. සේවා කටයුතු නිමවා කටුනායක සිට මඩපාත ජබුරලියේ ... Read More
රනිල් ජනපති සටනට
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට එජාප කළමනාකරණ කමිටුව ඊයේ (9) ඒකමතිකවම තීරණය කර තිබෙනවා. ... Read More
හූති සටන්කාමීන් මෙල්ල කරන්න නාවික යාත්‍රා යැවීම සාධාරණද ?
රට බංකොලොත්වී ඇති අවස්ථාවක හූති සටන්කාමීන් මෙල්ල කිරීමට රුපියල් කෝටි 25 කට වැඩි මුදලක් වැයකර නාවික යාත්‍රා යැවීම සාධාරණදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ... Read More
ලංකාවේ රිලවූන්ට චීනයේ ලොකු ඉල්ලුමක්
චීනයේ පෞද්ගලික සත්වෝද්‍යාන රැසක් ශ්‍රී ලංකාවෙන් රිලව් ගැනීමට බොහොම කැමැත්තෙන් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී ඊයේ (9) පැවසීය. අවාසනාවකට මේ කටයුත්තට ඉඩ නොදෙන ... Read More
සුනඛ මාංශවලට වැට බැන්ද රට
සුනඛ මාංශවලට දකුණු කොරියාව වැට බැඳීමේ තීරණයක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඒ සඳහා වන නීතියක් අනුමත කර ගැනීමට තීරණය කර ඇති අතර, එම නීති 2027 ... Read More
අලුත් විශ්වවිද්‍යාලයක්
අමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක සහාය ලබාගනිමින් නව විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා රජය අපේක්ෂා ... Read More
ජෝර්දානයේ ලාංකිකයන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්
වීසා කාලසීමාව අවසන්ව තිබියදීත් බලහත්කාරයෙන් සේවය ලබාගැනීමට විරෝධය පළ කරමින් ජෝර්දානයේ ලාංකික ශ්‍රමිකයින් පිරිසක් සිදුකළ විරෝධතාවයකදී එරට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැර ... Read More

