Category: උණුසුම් පුවත්

ඉංග්‍රීසි නොවන සජීවීකරණ චිත්‍රපටයක් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයට

Author- January 9, 2024

ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී ජපාන සජීවීකරණ චිත්‍රපට පුරෝගාමියෙකු වන හයාඕ මියසාකි පළමුවරට සම්මානයට පාත්‍ර වී තිබෙනවා. ඉංග්‍රීසි නොවන සජීවීකරණ චිත්‍රපටයක් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයට පාත්‍ර වූ ... Read More

වාහන ආනයනය සඳහා කිසිදු සූදානමක් නෑ – රංජිත් සියඹලාපිටිය

Author- January 9, 2024

දැනට වාහන ආනයනය සඳහා කිසිදු සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු සඳහන් කළේ ... Read More

වසරේ පළමු සතිය තුළ ඩෙංගු රෝගීන් 2,300ක්

Author- January 9, 2024

වසරේ ගෙවුණු පළමු සතිය තුළ ඩෙංගු රෝගීන් 2,316 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සෙඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වෙන්නේ ඉන් ... Read More

වෛද්‍යවරුන්ගේ සහ කථිකාචාර්යවරුන්ගේ දීමනා ඉහළට

Author- January 9, 2024

වෛද්‍යවරුන් සඳහා වන Disturbance, Availability & Transport (DAT) දීමනාව දෙගුණයකින් වැඩි කිරීමට ජනාධිපතිවරයා විසින් ගෙන ආ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. ඒ අනුව ... Read More

TIN අංකය පෙබරවාරි 01 වනදා සිට ක්‍රියාත්මකයි

Author- January 9, 2024

ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 ක ප්‍රමාණයක් මෙරට සිටියත්, බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ 5ක තරම් ප්‍රමාණයක් පමණක් බැවින් වක්‍ර බදු අඩුකර සෘජු ... Read More

ශ්‍රී ලංකාවට ජයක්

Author- January 9, 2024

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඊයේ (8) පැවති දෙවන එක්දින තරගය කඩුලු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. එහිදී ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට ගෙන ඒමට ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා ... Read More

විදුලි බිලේ සංශෝධන‍ය ගැන නිවේදනයක්

Author- January 9, 2024

විදුලි ගාස්තු සංශෝධන‍ය සම්බන්ධයෙන් යෝජනාවක් තම කොමිසම වෙත අනුමැතිය සදහා බාර දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් ... Read More

වැසි තත්ත්වයේ වැඩි වීමක්

Author- January 9, 2024

ඉදිරි දින කිහිපයේදී උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවන අතර දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුලින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා ... Read More

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම අස්වැසුම විශේෂ ඒකකයක්

Author- January 8, 2024

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහාම අස්වැසුම විශේෂ ඒකකයක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ අද අරලියගහ මන්දිරයේ දී අදාළ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ... Read More

නියමිත කාලය තුළ දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කළ යුතු බවට ඉදිරියේදී නීතියක්

Author- January 8, 2024

ආර්ථික ස්ථායීතාවයක් ඇති කර ගනිමින් රට සංවර්ධනය කරා ගෙන යන වැඩපිළිවෙළේදී විශ්ව විද්‍යාල සිසුන්ට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ ... Read More