Category: උණුසුම් පුවත්
අද ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි
නැගෙනහිර, උතුර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු-මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප.ව. 1න් පමණ ... Read More
දීප්තිමත් ඇන්ටාරෙස් තාරකාව සඳට මුවා වෙයි
සූර්යයාට වඩා අටසිය ගුණයක් විශාලත්වයකින් යුත් වෘශ්චික තරු පොකුරේ පවතින ඉතාමත් දීප්තිමත් ඇන්ටාරෙස් තාරකාව හෙට සඳට මුවාවීමට නියමිතයි. සූර්යග්‍රහණයකට සමාන සංසිද්ධියක් වන මෙහිදී සිදුවන්නේ චන්ද්‍රයාගේ ... Read More
මත් උවදුර නැති කරන්න ඕනේ පෝය දෙකයි
ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ මහ සමුළුව ඊයේ (06) අමතමින් නැගෙනහිර හිටපු ආඥාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විශේෂ ප්‍රකාශයක් සිදු ... Read More
තැන තැන සිදු වූ රිය අනතුරුවලින් පස් දෙනෙකු මරුට
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (06) එම අනතුරු සිදුව ඇති බව පොලීසිය පවසයි. ඇල්පිටිය - අම්බලන්ගොඩ ... Read More
වැස්ස වැඩි වෙයි
අද (07) දිනයේ සිට දිවයිනේ උතුර, උතුරමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් ... Read More
සුරූපී නිරූපිකාවක් අමානුෂීය ලෙස ඝාතනය කෙරේ
සුරූපී නිරූපිකාවක් අමානුෂීය ලෙස ඝාතනය කළ සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. මෙලෙස ඝාතනය වී ඇත්තේ ඉන්දීය නිරූපිකාවක් වූ දිව්‍යා පහුජා නම් තරුණියක්. ගුර්ගෝන් ප්‍රදේශයේ හෝටලයක් ... Read More
ලංවීම සේවකයින් සිදුකළ විරෝධතා මාලාව අවසන්
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙලට එරෙහිව එහි සේවකයින් සිදු කරන විරෝධතා මාලාවේ අවසන් දිනය වූ ඊයේ (05) එහි සේවකයන් විදුලබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ... Read More
පුද්ගලයින් දෙදෙනෙකුට මරු කැඳවූ අනතුර
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගත් බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට ... Read More
ජනපතිට උතුරෙන් ආ විරෝධය (Video)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණෙන මාර්ගය අවහිර කරමින් අතුරුදන් වූවන්ගේ ඥාතින් විරෝධතාවක නිරත වී තිබේ. ඔවුන් ඉවත්කිරීමට යාමේ දී පොලිසියේ රාජකාරියට බාධා ... Read More
අද සහ හෙට වැසෙන මාර්ගය
අද සහ හෙට වැල්ලම්පිටියේ සිට කොටිකාවත්ත දක්වා මාර්ගය වසා තැබෙනවා. ඒ විශේෂ නඩත්තු කටයුත්තක් හේතුවෙන් . ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ අද ... Read More

