Category: උණුසුම් පුවත්
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් දසදෙනා පෙබරවාරි 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඒ ... Read More
IMF නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය අවසන් කරයි
'දිට්වා' සුළි කුණාටුවෙන් සිදුවු හානිය පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් මෙරටට පැමිණි IMF කණ්ඩායම සිදුකළ සංචාරය මේ වනවිට අවසන් ... Read More
අනූෂ පැල්පිට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ අනූෂ පැල්පිට මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය හෙළි ... Read More
පළමු එක්දින තරගයෙන් ලංකාවට ලකුණු 19ක ජයක්
එංගලන්තයට එරෙහි පළමු එක් දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 19කින් අද (22) ජය ගත්තේ ය.ලකුණු 272ක ඉලක්කයක් හඹා ගිය එංලන්තයට සියලු දෙනා දැවී රැස් ... Read More
අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අද බලය පෙන්වයි
අක්‍රමවත් ලෙස සිදුකරන ස්ථානමාරු කිරීම්වලට විරෝධය පළ කරමින් අද (22) දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ... Read More
ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින සටන අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (22) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පස්වරු 2.30ට ආරම්භ ... Read More
ට්‍රම්ප් යුරෝපයට එරෙහි තීරුබදු සැලසුම් හකුළා ගනී
ග්‍රීන්ලන්තය පවරා ගැනීමේ සිය සැලසුම්වලට විරුද්ධ වූ යුරෝපානු රටවලට තීරුබදු පැනවීමේ ක්‍රියාවලිය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හකුලාගෙන තිබේ. නේටෝ මහලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසුව ... Read More
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්
හෙට (23) දින සිට, පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවය. හිමිදිරි උදෑසන ... Read More
නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නන්න්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුර වූ ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) අලුයම අභාවප්‍රාප්ත වී ... Read More
විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට රතු නිවේදන
විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට එරෙහිව මේ වන විට රතු නිවේදන ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් ... Read More

