Category: උණුසුම් පුවත්
මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට
මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොරටුව මහ නගර සභාවේ මාර්ග සංවර්ධන ... Read More
හිටපු නාවික හමුදාපති යළි රිමාන්ඩ්
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති (විශ්‍රාමික) අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාව යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඒ මහතාව ... Read More
ලුම්බිණියට ගිය වන්දනාකරුවන් ආරක්ෂිතව ඉන්දියාවට
ඉන්දියාවේ සිට නේපාලයේ ලුම්බිණිය බලා ගොස් සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනා ආරක්ෂිතව දේශ සීමාව හරහා ඉන්දියාවට ඇතුළු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. Read More
iPhone 17 එළියට
ලොව සුපතල Apple සමාගම ජංගම දුරකථන නිර්මාණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සිය නවතම iPhone මාදිලිඑළිදක්වා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ... Read More
නේපාල අරගලකරුවෝ බන්ධනාගාර දෙකක් බිඳ දමයි
නේපාලයේ බන්ධනාගාර දෙකක් විරෝධතාකරුවන් විසින් බිඳ දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විරෝධතාකරුවන් බන්ධනාගාර සංකීර්ණයට කඩා වැදීමෙන් පසු බන්ධනාගාරයේ සිටි රැඳවියන් 773 දෙනෙකු පළා ... Read More
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අංශ රැසකින් අලුත් වෙයි – ආදායමත් නගී
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සත්ව සුභසාධන මෙන්ම ජනතා ආකර්ෂණය ඉහළ නැංවීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කර තිබෙනවා. පරිසර අමාත්‍ය දම්ම්ක පටබැදි හා නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ... Read More
ප්‍රදේශ කිහිපයකට මි.මී. 50 ඉක්මවූ වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් ... Read More
නේපාලයේ විරෝධතාකරුවන් එරට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිනිතබයි
නේපාලයේ විරෝධතාකරුවන් විසින් අද එරට කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයටද ගිනි තබා තිබේ. මීට අමතරව විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, අගමැතිවරයාගේ නිවස ඇතුළු ගොඩනැගිලි රැසක් ගිනි තබා ... Read More
ආනයනික අර්තාපල් සඳහා බදු පනවයි
දේශීය අර්තාපල් වෙළඳපලට පැමිණීමත් සමග ආනයනික අර්තාපල් සඳහා බදු පැනවීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ දේශීය ගොවි ජනතාව ආරක්ෂා කරගැනිමේ අරමුණින්. ආනයනික අර්තාපල් සඳහා ඉතිහාසයේ ... Read More
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත විවාදය හෙට
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන විවාදය හෙට (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ අනුව, අදාළ ... Read More

