Category: උණුසුම් පුවත්
රන් බිස්කට් තොගයක් සමඟ ගුවන් හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් අත්අඩංගුවට
රත්‍රං බිස්කට් තොගයක් සමඟ ගුවන් හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් හමුදා කඳවුරට ... Read More
විදෙස් රැකියා පැමිණිලි විමර් ශනයට නව විශේෂ විමර් ශන ඒකකයක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කර තිබේ. ඒ, පොලීසියේ සම්බන්ධීකරණය සහිතවයි. පරීක්ෂණ කඩිනම් කිරීම, පැමිණිලි වඩාත් කාර්යක්ෂමව විසඳීම සහ ... Read More
ඩෑන් ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට
දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ සැකකාර වෙඩික්කරු කෑගල්ල රන්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු ඇතුළු තිදෙනෙකු ඊයේ (18) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ... Read More
ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එළැඹෙන සඳුදා (22) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියම ... Read More
වාහන පැහැරගෙන යාමට ලීසිං සමාගම්වලට බලයක් නෑ – අධිකරණයෙන් තීන්දුවක්
කල්බදු වාරික නොගෙවීම හේතුවෙන් ලීසිං සමාගමක් විසින් පැහැරගත් වෑන් රථයක් යළි එහි ලියාපදිංචි හිමිකරුටම ලබාදෙන ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. කල්බදු ගෙවීම ... Read More
අලි රොෂාන්ට වසර පහළවක සිරදඬුවමක්
බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම් ලබාදීමට කොළඹ ත්‍රිපුද්ගල ... Read More
පියාගේ වියෝව සැලවීමත් සමඟ දුනිත් වෙල්ලාලගේ දිවයිනට එයි
සිය පියාගේ අභාවය සැලවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද (19) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය. ඔහු අබුඩාබි නුවර සිට අද උදෑසන 08.25ට ... Read More
2026 අයවැයේ ප්‍රධාන ඉලක්කය
ඉදිරි අයවැය රටේ සංවර්ධනයට අඩිතාලමක් වනු ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පවතින සීමිත මුදල් ප්‍රමාණය මෙරටට ... Read More
සිංහයන්ට සුපිරි ජයක් – ශ්‍රී ලංකාව සුපිරි 4 වටයට
කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් මෙවර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයට අපරාජිතව සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා . ‘බී’ ... Read More
අදත් ගිගුරුම් සහිත වැසි
අද (19) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More

