Category: උණුසුම් පුවත්

හෙට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Author- September 17, 2025

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ... Read More

අදත් හවසට වැසි

Author- September 17, 2025

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව ... Read More

ශ්‍රී ලංකා – හොංකොං T20 ක්‍රිකට් ගැටුම අද

Author- September 15, 2025

2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අද පැවැත්වෙයි. ඒ, හොංකොං කණ්ඩායමට එරෙහිවයි Read More

වසර 60කට පසු කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය ඇරඹේ

Author- September 15, 2025

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පපොළ නවීකරණය කිරීමේ කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වෙයි. මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කෙරෙන්නේ වසර 60 කට පසුවයි. ... Read More

රමිත් රඹුක්වැල්ල උපයා ඇති වත්කම් ගැන තොරතුරු එළියට

Author- September 13, 2025

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (12) අධිචෝදනා ගොනු කළේය. කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ... Read More

අද ශ්‍රී ලංකාවට වැදගත් දවසක්

Author- September 13, 2025

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන පළමු තරග බංග්ලාදේශයට එරෙහිව අද (13) පැවැත්වේ. 'B' කණ්ඩයේ තරගයක් ලෙසින් අබුඩාබිහිදී පැවැත්වෙන මෙම තරගය මෙරට ... Read More

ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල

Author- September 13, 2025

තවත් ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියන්මාරයේ සයිබර් අපරාධ  සඳහා බලහත්කාරයෙන් යොදවා සිටින බවට තොරතුරු ලැබී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. සංචාරක වීසා මත රැකියා සඳහා ... Read More

රටවල් 4ක සිටි මෙරට පාතාල සාමාජිකයින් 15ක් අත්අඩංගුවට

Author- September 11, 2025

රතු නිවේදන සහිත සිටි ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයින් 15 දෙනෙකු රුසියාව, ඕමානය, ඩුබායි සහ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇත. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද ... Read More

ප්‍රසන්න විසින් තමාව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් ඉල්ලා අස්කර ගනියි

Author- September 11, 2025

තමන්ට නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ... Read More

මෛත්‍රීත් නිල නිවසින් පිටව යයි

Author- September 11, 2025

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිල නිවසින් පිටව ගොස් තිබෙනවා. මේ අතර හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද සිය නිල නිවසින් නික්ම යෑමට සුදානමින් සිටින ... Read More