Category: උණුසුම් පුවත්
VAT අයදුම්පත් E සේවාව හරහා පමණයි
එකතු කළ අගය මත බදු (VAT) තාවකාලික/ස්ථිර ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරනු ලබන සියලුම අයදුම්පත් මෙම මස 01 වැනි දින සිට භාරගනු ලබන්නේ ‘ඊ සේවාව’ හරහා ... Read More
ලොවම බලා සිටි චීනයේ හා උතුරු කොරියා නායකයින්ගේ හමුව
චීන ජනාධිපති ෂී ජින්පිං සහ උතුරු කොරියානු නායක Kim Jong Un අතර සාකච්ඡාව ඊයේ (4) රාත්‍රීයේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පැවැත්වුණා. Kim Jong ... Read More
ඇල්ල අනතුරින් තුවාල ලැබූවන් ප්‍රවාහනයට හා හදිසි සහය දැක්වීමට හෙලිකොප්ටර යානා 2ක්
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඊයේ (4) රාත්‍රියේ සිදු වූ අනතුර හේතුවෙන් අවශ්‍ය සහන කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් MI-17 වර්ගයේ ... Read More
ඇල්ල බස් අනතුරෙන් මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු කාර් ය මණ්ඩලයේ 12ක්
ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 23 හා 24 කණු අතර ප්‍රදේශයේ දී බස් රථයක් ඊයේ (04) රාත්‍රි අඩි දහසක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය පුද්ගලයන් ... Read More
ජල කප්පාදුව අවලංගුයි
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (06) දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ පැය 09ක ජල කප්පාදුව අවලංගු කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ... Read More
ඇල්ලේ අනතුර සම්බන්ධයෙන් ජීප් රියදුරා අත්අඩංගුවට
පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැඳවූ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අනතුර සම්බන්ධයෙන් පොලීසිය පැවසුවේ බස් රථය ඇල්ල දෙස ... Read More
ඇල්ලේ බිහිසුණු බස් අනතුරෙන් 15ක් මරුට – ප්‍රපාතයට වැටනු බස් රථය ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවත් පුද්ගලයිත් 18 දෙනෙකු ... Read More
ඉස්ලාම් බැතිමතුන් අද ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය සමරයි
ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ උපන්දිනය සමරමින් ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් විවිධ ආගමික වැඩසටහන්වලට එක්ව සිටිනවා. ස්වකීය ජීවිතය පුරා මිනිසත් බව වෙනුවෙන් නබි තුමන් කළ කැපිකිරීම් ... Read More
ප්‍රදේශ කිහිපයකට පැය 09ක් වතුර නෑ
කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (06) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව පෙ.ව 10.30 සිට ප.ව ... Read More
නවකවධ සිද්ධියකට නැගෙනහිර සරසවි සිසුන් 16ක් අත්අඩංගුවට
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන නවකවධ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් 16ක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සිද්ධියට මුහුණ දුන් සිසුවියක සිදුකළ පැමිණිල්ලකට අදාළව එරාවුර් පොලීසිය මෙම සිසුන් ... Read More

