Category: උණුසුම් පුවත්
එජාපය තීරණයක් ගනී
මූලික සාකච්ඡාවලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. ... Read More
වැල්ලවායේ දී බිහිසුණු අනතුරක්
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ යාලබෝව ලංගම ඩීපෝව ඉදිරිපිට ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අද (08) අනතුරක් සිදුව තිබේ. අනතුරින් මෝටර් රථයේ ... Read More
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය අද ඇරඹෙයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60වන සැසිවාරය අද (08) ස්විස්ටර්ලන්තයේ ජිනීවා අගනුවරදී ආරම්භ වනවා. සැසිවාරය අද (08) සිට ලබන ඔක්තෝබර් 08 වන දින දක්වා පැවැත්වීම ... Read More
හමාස් සංවිධානයට ට්‍රම්ප් අවසාන අනතුරු ඇඟවීම නිකුත් කරයි
ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධව හමාස් සංවිධානයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අවසාන අනතුරු ඇඟවීම සිදුකර තිබේ. සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ... Read More
ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2ට 1ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ජය ගත්තේ ය.ඒ තරගාවලියේ තුන්වැනි තරගය කඩුලු 8කින් ... Read More
ලංවිම සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කෙරේ
ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කර තිබේ. නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත ප්‍රභාත් මහතා ... Read More
අද ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි
ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
ආරම්භ කෙරෙන සියලු සංවර් ධන ව්‍යාපෘති නියමිත දිනට අවසන් කළ යුතුයි
දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද වීම වළක්වා ගනිමින් එහි ප්‍රතිලාභ නියමිත කාලය තුළ ජනතාවට ලබා දීම අදාළ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත් ජනාධිපති අනුර ... Read More
මීගමුවේ වෙඩි පත්තු වෙයි
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (6) අලුයම 1.38ට පමණ මීගමුව, කුට්ටුදූව ප්‍රදේශයේ නිවසකට වෙඩිතබා පලාගොස් තිබේ. කෙසේ වෙතත් මෙම වෙඩිතැබීමෙන් කිසිවෙක්ට හෝ තුවාල සිදුව ... Read More
ජාතික ක්‍රීඩා කවුන්සිල සාමාජිකත්වයෙන් මහානාම ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පෞද්ගලික හේතුවක් මත ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත. ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් සිදුකෙරෙන ... Read More

