Category: උණුසුම් පුවත්
ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරඟ පැවැත්වෙන දිනවල විශේෂ රථවාහන සැලැස්මක්
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කොළඹ තරග පැවැත්වෙන දිනවලදී විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. එක්දින හා විස්සයි20 තරග 3 බැගින් සමන්විත වූ ... Read More
මහින්දගේ හිටපු ආරක්ෂක ප්‍රධානියාට එරෙහි පැමිණිල්ලක් කැඳවීමට නියෝග
රුපියල් මිලියන 28කට අධික වත්කම් අයතා ලෙස උපයා ගත් බවට සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු ආරක්ෂක ප්‍රධානී නෙවිල් වන්නිආරච්චි මහතාට ... Read More
කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහිව නඩු තුනක් ගොනු කරයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, ඇතුළු පවුලේ සාමාජිකයන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙන බව අල්ලස් ... Read More
අමෙරිකාවේ පොළොව හෙල්ලෙයි
අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. භූකම්පනය හේතුවෙන් ... Read More
සුළි කුණාටුවේ බලපෑමෙන් කඳුකර වනාන්තරවලින් 34% කට හානි
දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවු වාර්ෂාවෙන් සිදුවූ නායයෑම්වලින් මෙරට කඳුකර වනාන්තර පද්ධතියෙන් 34% ක් හානියට පත්ව ඇති බව පරිසර අමාත්‍යංශය පවසයි. අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි ... Read More
සියලු ගොවින් Online ඔස්සේ ලියාපදිංචිය ඇරඹේ
මෙරට සියලුම ගොවීන් ලියාපදිංචි කිරීමේ වැඩපිලිවෙලක් අද(16) ආරම්භ වේ. ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග පැවසුවේ, WWW.FAMERNET.LK වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි වීම සිදු කළ හැකි බවයි. ... Read More
මෙම වසරේ සංචාරක ඉලක්ක සපුරා ගැනීමට වැඩපිළිවෙළක්
මෙම වසරේ සංචාරක ඉලක්ක සම්පූර්ණ කරගැනීම සදහා සංචාරක සංවර්ධන අධිකාරිය විශේෂ වැඩපිලිවෙලක් ආරම්භ කර තිබේ. එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා පැවසුවේ සංචාරකයින් නොපැමිණෙන කාලවලදී මෙරටට ... Read More
අද කාලගුණය
අද (16) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද අලුයම 5:30ට නිකුත් කළ නවතම කාලගුණ ... Read More
විමල්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් එහි විත්තිකරු ලෙස නම් කර ... Read More
ප්‍රවීණ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් දිවි ගමන නිමා කරයි
ජාත්‍යාන්තර කීර්තියට පත් මෙරට ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ ආරක්ෂක තීරු ලිපි රචකයෙකු වූ ඉක්බාල් අතාස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 81 වැනි වියේ ... Read More

