Category: උණුසුම් පුවත්
ශ්‍රී ලංකාව සමඟ සටනට එන සිම්බාබ්වේ T20 සංචිතය එළියට
ශ්‍රී ලංකාව කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ සිම්බාබ්වේ සංචිතය නම් කර තිබේ. සිකන්දර් රාසාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය නම් කර ඇත. අබ්‍රයන් ... Read More
උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ආරම්භ කෙරේ
උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ, උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පලෙයි නගරයේදී ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ... Read More
රණවිරුවන් පීඩාවට පත් කිරීම ගැන පොහොට්ටුවෙන් අස්ගිරි මහා නාහිමිට ලිපියක්
රණවිරුවන් පීඩාවට පත් කිරීම පිළිබඳව සැල කර සිටීමයි’ යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නාහිමියන්ට ... Read More
අනුර සහ බිරිඳ ඇතුළු 4කට අධිචෝදනා
අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන් සිව් දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද (2) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් ... Read More
කහවත්ත ඝාතනයේ සිද්ධියේ වෙඩික්කරු සහ ජීප් රථයේ රියදුරු හඳුනාගනියි
කහවත්ත පලන්රිසූයගම හල්ලිද ප්‍රදේශයේ තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (02) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ හඳුනාගැනීමේ පෙරට්ටුවකට ... Read More
වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 90ක් – 49 දෙනෙකු මරුට
වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 90 කින් පුද්ගලයින් 49 දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, 49 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. මේ අතර, මිටියාගොඩ ... Read More
වෛද්‍ය බෙල්ලන රනිල් ගැන කළ ප්‍රකාශ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරික්ෂණයක්
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතා සම්බන්ධයෙන් මාධ්‍යට කරන ලද ප්‍රකාශ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය පරික්ෂණයක් ආරම්භ කර ... Read More
පුපුරණ ද්‍රව්‍ය සමඟ රැප් ගායන ශිල්පියෙක් අත්අඩංගුවට
මීට දින කිහිපයකට ඉහතදී ව්‍යාජ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් ජනප්‍රිය රැප් ගායන ශිල්පී මාධව ප්‍රසාද් නොහොත් 'මදුවා' නැමැත්තා පුපුරණ ද්‍රව්‍යය තොගයක් සමඟ නැවතත් අත්අඩංගුවට ගෙන ... Read More
මිචෙල් ස්ටාර් ක් ජාත්‍යන්තර 20-20 පිටියට ආයුබෝවන් කියයි
ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් විස්සයි20 තරගවලින් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. එළැඹෙන වසරේ අග භාගයේ සිට පැවැත්වීමට නියමිත තරග රැසකින් සමන්විත ඕස්ට්‍රේලියාවේ ... Read More
ජනපති අද දෙවැනි දිනටත් උතුරේ සංචාරයේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (02) දෙවැනි දිනටත් උතුරේ සංචාරයේ නිරත වනවා. අදත් (02) නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීම් සහ විවෘත කිරීම් ... Read More

