Category: උණුසුම් පුවත්

නව මහාධිකරණ විනිසුරුවරුන් 18කට ජනපති අතින් පත්වීම්

Author- September 3, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කරනු ලැබ ඇත. මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් අද (03) පස්වරුවේ ජනාධිපති ... Read More

පොලීසියේ 30000ක නිලධාරී හිඟයක්

Author- September 3, 2025

නීතිය සුරැකිමු - සාමය අගයමු යන්න තේමාව කරගනිමින් 159 වන පොලිස් දින සැමරුම් උත්සවය මේ වනවිට බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන ක්‍රීඩා පිටියේදී පැවැත්වෙයි. සැමරුම් ... Read More

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ

Author- September 3, 2025

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (3) රාත්‍රියේ දී නිකුත්කිරීමට බලාපොරොත්තුව වන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය. 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස ... Read More

පාකිස්තානයේ බෝම්බ පිපිරෙයි – 22ක් මරුට

Author- September 3, 2025

පාකිස්තාන දේශසීමා පළාත් වන බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා හි සිදුවූ ප්‍රහාර තුනකින් 22 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, ... Read More

හරක් කටා ඝාතන සැලසුමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

Author- September 3, 2025

මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටින වෙඩික්කරුවකු යොදවා කොළඹ මහාධිකරණ සංකීර්ණයේදී නදුන් චින්තක නොහොත් 'හරක් කටා' ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් තවත් අයෙක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය ... Read More

රාජිත යළි බන්ධනාගාරයට

Author- September 3, 2025

අද (03) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසම හමුවට පැමිණි , අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව පැය 5කට පමන ... Read More

‍හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස්

Author- September 3, 2025

පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසලදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ... Read More

මාළිගාවත්තේ වෙඩි පත්තු වෙයි

Author- September 3, 2025

මාළිගාවත්තේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ. ව්‍යාපාරික ස්ථානයක රැඳීසිටි තරුණයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ එම තරුණයා ප්‍රතිකාර සඳහා කොළඹ ... Read More

රාජිත අල්ලස් කොමිසමට

Author- September 3, 2025

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කර තිබේ. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු ... Read More

‍ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය අද දිවයිනට

Author- September 3, 2025

ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩ් මහත්මිය අද (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ ... Read More