Category: උණුසුම් පුවත්
සෑම දෙනාම නීතිය ඉදිරියේ සමාන විය යුතු සංස්කෘතියක් අපි හදනවා
සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතු බවත්, එවැනි සංස්කෘතියක් සිය රජය විසින් ස්ථාපිත කරනු ලබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (26) ... Read More
විපක්ෂයේ විරෝධතාව අතරතුර පොලිස් නිලධාරියෙක්ට ප්‍රහාරයක්
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ අවට රැස්වූ විපක්ෂ කණ්ඩායම් රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට බාධා සිදුකරන බවට වාර්තා වනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත ... Read More
රනිල් නිසා එක්වුණු විපක්ෂය අද කොළඹට ජනතාව රැස් කිරීමේ සැලැස්මක්
විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ අද (26) දිනයේ පක්ෂ පාට භේදයකින් තොරව කොළඹට රැස්වීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක, අකිල විරාජ් කාරියවසම් ... Read More
රෝහල් 20 ක් සඳහා අති නවීන ගිලන් රථ 20 ක් ලබාදෙයි
අති නවීන තාක්ෂණයෙන් යුත් ගිලන් රථ 20 ක් රජයේ රෝහල් වෙත බෙදාදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (25) සිදු කෙරුණා. ... Read More
නීතිඥ සංගමයෙන් නිවේදනයක්
පසුගිය සති කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ අධිකරණ සේවා කොමිෂන් සභාව සහ අධිකරණ පද්ධතියේ විෂය පථයට අයත් කාරණා සම්බන්ධයෙන් පළ වී ඇති අදහස් පිළිබඳ නීතිඥ ... Read More
මාතර වෙඩි පත්තු වෙයි
මාතර, වෙරළපාර විජයග්‍රාහී මාවතේ වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ(25) රාත්‍රී 11 ට පමණ හෝටලයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම සිදුව ... Read More
රනිල්ට එරෙහි නඩුව අද
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ... Read More
අද කාලගුණය
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර ... Read More
රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවක් මතුව තිබෙනවා – මෛත්‍රී
රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවක් මතුව ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ අනුව, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන ගති ලක්ෂණ ක්‍රමයෙන් මැකී යන ... Read More
පොලීසියේ 51කට උසස්වීම්
පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිළධාරීන් 51 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරය දක්වා උසස් කර තිබේ. තරග විභාගයකින් අනතුරුව මෙම පොලිස් පරීක්ෂකවරුන් මෙම වසරේ මාර්තු 25 වනදා ... Read More

