Category: උණුසුම් පුවත්
රනිල් දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වෛද්‍ය බෙල්ලන කියයි
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා ... Read More
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට වැඩ වර් ජනයක
රජයේ රෝහල් සියල්ලේම හෙට (25) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. දුෂ්කර පළාත්වල රෝහල් වැසී යාමේ ... Read More
විපක්ෂයේ සියලු කණ්ඩායම් කොළඹ මල් පාරට එයි
විපක්ෂය නියෝජනය කරන සියලු කණ්ඩායම්, කොළඹ මල් පාරේ පිහිටි පක්ෂ කාර්යාලය වෙත රැස් වී තිබෙනවා. ඒ අනුව, මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ... Read More
රනිල් කොළඹ ජාතික රෝහලට
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීම සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබේ. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ ... Read More
පොඩි පොඩි වැරදිවලට දේශපාලන නායකයින් සිරගත කිරීම වැරදියි – මහින්ද
සුළු වැරදි නිසා දේශපාලන නායකයින් සිරගත කිරීම වැරදි දෙයක් බවත්, ඒ ගැන තමා කනගාටුවට පත්වෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ... Read More
තැපැල් සේවක වර් ජනය අඛණ්ඩව – යුද හමුදා බස් රථ යොදා ගනිමින් තැපැල් භාණ්ඩ ප්‍රවාහනය ඇරඹෙයි
යුද හමුදා බස් රථ යොදා ගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී තිබූ තැපැල් භාණ්ඩ විවිධ ප්‍රදේශ වෙත යොමු කළ බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි. තැපැල්පතිවරයා ... Read More
බස්නාහිර පරිපූරක වෛද්‍ය වැඩ වර් ජනය අත්හිටුවයි
ස්ථාන මාරු ලේඛනයට විරෝධය පළ කරමින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් බස්නාහිර පළාත් සභා රෝහල්වල ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවා තිබේ. පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය පැවසුවේ , ... Read More
ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල එළියට
ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. www.doenets.lk හා www.results.exams.gov.lk යන වෙබ්අඩවි වෙත පිවිසීමෙන් මෙහි ප්‍රතිඵල ලබා ගත හැකි බවයි ඇති බව විභාග දෙපාර්තමේන්තුව ... Read More
හිටපු ජනපති රනිල් බන්ධනාගාර රෝහලට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක, ජගත් වීරසිංහ මහතා පැවසුවේ, හිටපු ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේ මැගසින් බන්ධනාගාරය වෙත ... Read More
හිටපු ජනපති රනිල්ගේ නඩුව විභාග කරන ශාලාවේ විදුලිය විසන්ධි වෙයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව විභාගයට ගැනෙන අධිකරණ ශාලා පරිශ්‍රයේ විදුලිය විසන්දී වී ඇති බව වාර්තා වේ. දැනට විනාඩි කිහිපයක සිට විදුලිය විසන්ධි ... Read More

